Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ජනාධිපතිවරයා තරම් පරිසරය ආරක්ෂා කරන්න වෙන කවුරුත් කැපවෙලා නැහැ – පරිසර ඇමති
දේශීය පුවත්
March 22, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරම් පරිසරය ආරක්ෂා කිරීමට කවුරුත් කැපවී නොමැති බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව පැවසුවේ කතරගම මැණික් ගඟ ආසන්නයේ...
ගජමිතුරන් ධනකුවේරයන් කරන වත්මන් රජයේ බදු වංචා
පුවත්
March 21, 2021
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ගැසට් ගැහිල්ල තුළ සිදුකරනු ලැබූ සීනි බදු අඩුකිරීමේ වංචාව මෑත කාලයේ සිදු වූ දැවැන්තම වංචාවයි. ජනතාවට සහන සලසන්න යැයි පවසමින්...
වාරිමාර්ග ඇමතිගේ ලැජ්ජා නැති ප්‍රකාශය!
දේශීය පුවත්
March 21, 2021
ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වැඩිමහල් සොයුරු, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ අද(21) ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති රාජ්‍ය උත්සවයෙදි කළ ප්‍රකාශයකට අනුව, සිංහරාජයේ වැව් දෙකක් හදන්න...
කොවිඩ් -19 හේතුවෙන් මියගිය අය සැමරීමේ ජාතික දිනයක් ඉතාලියට
corona
March 18, 2021
මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරුව මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබේ. 2021 මාර්තු...
මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහි මාධ්‍ය හමුව
දේශීය පුවත්
March 17, 2021
නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහිව අද (17) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා, පරිසරවේදී...
බ්‍රසීලයේ කොවිඩ් -19 දීනක මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට
corona
March 16, 2021
ගෙවීගිය පැය 24 තුළ කොවිඩ් -19 ආසාධිත වාර්තා ගත මරණ ප්‍රමාණයක් බ්‍රසීලයේන් වාර්තා වී තිබේ . මරණ 2,340 ක් සිදුවී ඇති අතර නව ආසාදන...
රූමස්සල හෝටල් මාෆියාවේ පිරිසක් පරිසර විනාශයට එරෙහිවූ පුද්ගලයෙකුට පහර දෙයි
දේශීය පුවත්
March 16, 2021
සාරංග මධුෂාන් නැමති රූමස්සල පදිංචි පුද්ගලයාට පසුගියදා(13) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි. සාරංග මධුෂාන්ගේ ව්‍යාපාරික ස්ථානයටද...
ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි
corona
March 15, 2021
වැඩිවෙමින් පවතින අතුරු ආබාධ සහ මරණ හේතු කරගෙන අද වන විට ඉතාලිය ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත තාවකාලිකව එම රටවල එන්නත්...
යන්නෙ කොහෙද මල්ලෙ පොල් – බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබයි
දේශීය පුවත්
March 13, 2021
බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පැවසීය. කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13)...
රාජ්‍ය සේවිකාවන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට තවමත් විසඳුමක් නැහැ – දෙවන වරටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
දේශීය පුවත්
March 13, 2021
අලුතින් රාජ්‍ය සේවයට එක්වන අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු ආදායම්ලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන...
1
...
349
350
351
...
412
Page 350 of 412
Popular
“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.
September 16, 2026
පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්
September 14, 2026
ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව
September 14, 2026