පුවත්

ජනතාවට පටි තදකරගන්න කියන රාජපක්ෂලා තිරුපති ගිය හැටි

මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරය සහ ඒ සංචාරය සඳහා යොදාගත් ජෙට් යානය සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් ඇතිව තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා එම ජෙට් යානය...

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් යටතට

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බව සඳහන් කරමින්...

අලුත් බලාපොරොත්තු ඇතුව ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශයට

ඇමෙරිකාවේ 'නාසා' ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ 'ජේම්ස් වෙබ්' අභ්‍යවකාශ දුරේක්ෂය, අභ්‍යවකාශයට යැවීම සාර්ථකව...

වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යයි

වර්ණභේදවාදයට එරෙහි අරගලයේ සංකේතයක් වූ සහ පසුව සංහිඳියාවේ ප්‍රවර්ධකයා බවට පත් වූ දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය ගිය බව නිවේදනය කරමින්, ජනාධිපති සිරිල්...

ඉතාලිය යළි දැඩිසත්කාර ඒක ඇඳන් පිරෙන තත්ත්වයට පත්වී ඇත

දෙසැම්බර්  මුල සිට යුරෝපය තුළ covid-19 පැතිර යාමේ වේගය ශීඝ්‍ර වී තිබේ. අද දෙසැම්බර් 25 වැනිදා නත්තල් දින යුරෝපයේ වැඩිම නව ආසාදිතයන්  වාර්තා වන්නේ...

ලසන්ත වික්‍රමතුංග ට වෙරෝනිකා ගුවරින් (Veronica Guerin) හමුවීවේද?

මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ අත්යාසන්න හේතුව නම් , අයිරිෂ් ජාතික ජනමාධ්‍යවේදිනියක් වන Veronica Guerin ගේ මරාදැමීම අල්ලා සැකසුනු චිත්‍රපට නැරඹීමෙන් පසුවය. Joel...

සන්ධාන හදන යන්තරේ ජනතා විමුක්ති පෙරමුණට පෙම් බඳින්න පටන් අරන් පක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රට කරවීමේදී දායක වෙන්න පුළුවන් සියලු දෙනාවම එකතු...

ජාතික ආරක්ෂාව සලසන්න ආපු උන්ට ඛනිජ සම්පත හොරා කන නැව නොපෙනෙන්නේ මන්ද

මඩකලපුව මුහුදු තීරයේ සතියකට වැඩි කලක් තිස්සේ රාත්‍රී කාලයට ඛනිජ වැලි ඉවත් කර වෙනත් නැවට පටවා ප්‍රවාහනය කරන බවට මේ වන විට තොරතුරු ලැබී...

සාපරාධී අපරාධ කිරීමට තැත්කළ ගෑස් සමාගම් වලට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරයිද?

ගෑස් සම්බන්ද  පිපිරීම් වලට  හේතු සොයන්න පත්කළ ජනාධිපති කමිටුව සති තුනකට පසුව ඔවුන්ගේ වාර්තාව ජනාධිපතිවරයාට ඊයේ භාර දෙනු ලැබුවා.අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එහි සභාපති...

ජයග්‍රහණය රැක ගැනීම සහ ලෝකයට වාම විශ්වාසය ගොඩනැගීම චිලී වාමාංශික තරුණ නායකයාගේ කාර්යභාරයක්

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ප්‍රසිද්ධියට පත් වූ චිලී වාමංශික අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් අන්ත ජාතිවාදී ජෝස් ඇන්ටෝනියෝ කස්ට් පරාජය කර ඇත. දස දහස් ගණනක් බෝරික්...

Popular