පුවත්

නිකන් ඉඳන් කුස පුරවා ගන්න උන්ට නොතේරෙයි ජන දුක – ආවඩයි ජරාව ගෙන පාලකයාට

ඊයේ ජනවාරි පලවෙනිදා ජනාධිපතිවරයා විවිධ ආගමික කටයුතුවලට සහභාගි වෙන්න වන්දනාවෙ යන අතර  සිතුල්පව්ව පූජා බිමට ද පැමිණ  විශේෂ ආගමික පූජාවකට සහභාගි වෙනවා.  ආගමික කටයුතු...

ආහාර මිල අහස උසට නගිද්දී උද්ධමනය 12%ත් පනියි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම 12.1% ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර...

යුරෝපා සංගමයේ රටවල් තනි මුදල් ඒකකයක් යටතට පත්ව වසර විස්සයි

2022 ජනවාරි මාසේ පළමුවැනිදා නිල වශයෙන් යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත්ව යනවා. එය මේ නව වසරේ ජනවාරි පලවෙනිදා සිදුවෙච්ච වැදගත්ම සිදුවීමක්. එපමණක්ද නොව 2022...

තෙල් ටැංකි ගිවිසුම ජයග්‍රහණයක් නෙමෙයි, රාජ්‍ය සම්පතක් ඉන්දියාවට පාවාදීමක් – පුබුදු ජයගොඩ

අතීතයේදී ඉන්දියාවට ලබාදුන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට ලබා ගැනීමේ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ...

ජනතාව ආණ්ඩුවට දෙස් දෙවොල් තියන මූසල වසරක ආණ්ඩුවේ ශේෂ පත‍්‍රය මනුෂ හෙළිකරයි

සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරන බව පවසමින් බලයට පැමිණයත් ආණ්ඩුවට දැන් ජනතාව දෙස් දොවොල් තබන බවත්, ආණ්ඩුව ජනතාවට මූසල වසරක් අත්කර දී තිබූ බවත් සමගි...

Omicron නිසා යුරෝපා සංගමයේ බොහෝමයක් රටවල් “තද රතු” වෙමින් පවතියි

ඉතාලිය ඇතුළු යුරෝපා සංගමයේ විශාල කොටසක් "තද රතු" පැහැයෙන් සලකුණු කර අද රෝග නිවාරණය සහ ඒවාට එරෙහිව සටන් කිරීමේ යුරෝපීය නියෝජිතායතනය වන ECDC කොරෝනා...

ඔමික්‍රෝන් පැමිණීම වළක්වන්න වහාම ගුවන්තොටේ දී පැමිණෙන මගීන්ගේ PCR කරන්න – රවී කුමුදේශ්

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බවත් ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර...

විදේශ සංචිතය වැඩිවීම කැළණියේ නයාගේ කතාව වගේ එකක්

ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා...

වෙනස් කොට සැලකීමට එරෙහිව කාබුල්හි කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක

පසුගිය දිනක තලේබාන් රජය ප්‍රකාශ කළේ පිරිමියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි. වෙනස් කොට සැලකීමට සහ සමාජ අසාධාරණයට එරෙහිව කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි උද්ඝෝෂණ...

ඉතාලියේ සිව්වන රැල්ලේ වාර්තා ගත ඉහළයැම අද

පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇත. (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක්...

Popular