ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනයට සම අයිතිය ව්‍යාපාරයේ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් වෙනත් මර්දන පනත් ගෙන නොඑන ලෙසත් බල කරමින් මාර්තු 22 දින සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ඊට අමතරව ඉහත ඉල්ලීම් මූලික කර ගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයකාටද අත්සන් තබා තිබේ.

බොරැල්ල, එන්. එම්. පෙරේරා ශ්‍රවණාගාරයේදී පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, පුබුදු ජයගොඩ, ජෝසප් ස්ටාලින්, ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, නීතීඥ ස්වස්තිකා අරුනලිංගම්, සත්‍යවේල් පියතුමා සහ ඒ. එන්. හකීම් විසින් මූලික අදහස් දැක්වීම සිදු කරන ලදී. තවත් වෘත්තිය සමිති නායකයන් ඇතුළු ගණනාවක් මාධ්‍ය හමුවට සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...