පුවත්

වසන්ත සිරගතකර දින 150යි – අත්තනෝමතික රඳවා ගැනීමට එරෙහිවූ තිදෙනෙකු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර අදට (ජනවාරි 16) දින 150ක් සම්පුර්ණ වී තිබේ. ඔහු...

මහජන බල ව්‍යුහයක් ගොඩ නැගිය යුතු වන්නේ ඇයි?

බහුතරයක් මෙතෙක් කල් ගිය බංකොළොත්වූ ගමන් මග තෝරාගෙන නැවත සූරාකනවුන්ට මග හදද්දී, සුළු පිරිසක් විවිධ බාධක මැද ඉන් පරිබාහිරව ජනතා බලය කෙරෙහි විශ්වාසය තබා...

වසන්ත වහා නිදහස් කරනු ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් සහ දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම

මීගමුව , දළුපතදී අද ( 14 ) වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කර ගැනීම උදෙසා දිව්රුම් ප්‍රකාශ වලට අත්සන් ගැනීමක් සිදුවිය. මේ සඳහා දළුපත ප්‍රදේශවාසීන්ගෙන්...

ණයට ගත් සල්ලිවලින් ‘නිදහස’ සමරමු

ආණ්ඩුව 75 වන නිදහස් උළෙල සැමරීමට ලක ලැහැස්ති වෙමින් සිටියි. නිදහස් උළෙල සඳහා වියදම ලෙස කෝටි 20ක් වැයවන බවටද ගණන් බලා තිබේ. මේ සමඟම වාර්තා...

ඖෂධ හිඟය බරපතලයි – මුදල් තිබිලත් මිලදී නොගත් ආණ්ඩුව හිඟයට වගකිව යුතු නැද්ද?

ඉතාම සරල ඖෂධ වර්ග පවා රෝහල්වල නොමැති වීම හේතුවෙන් සායනික රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව වෛද්‍ය වෘත්තීය සංගම් සහ වෘත්තිකයන් පවසමින් සිටියි. ඊයේ (13)...

වසන්ත වෙනුවෙන් නුගේගොඩදී හෘද සාක්ෂිය අවදි කල මිනිස්සු

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000...

ජනාධිපති නිවසේ තිබූ සොයා ගත් මුදල් සම්බන්ධ නඩුවේ විමර්ශන නිලධාරීන්ට දේශබන්ධු තර්ජනය කරලා

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු...

දෙක්‍රෙත්තෝ ෆ්ලූස්සි 2022/2023 – 82.705 කට අවස්ථාව

2022 දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත වූ ෆ්ලූස්සි නීතිය යටතේ යුරෝපා හවුලෙන් පිටතින් ඉතාලියේ රැකියා සඳහා අවස්තාව ලබාදීමට නියමිත වුවත් ආණ්ඩු වෙනසත් සමග එය ක‍්‍රියාත්මක...

පාස්කු නඩුව – විධායක ජනාධිපතිකමේ පිහිටෙන් රනිල් බේරෙයි

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,...

ගල්වැව සිරිධම්ම හිමිට නොතීසි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී...

Popular