Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජනය ප්‍රශ්නකාරී
දේශීය පුවත්
December 25, 2022
රටේ බහුවිධ ස්වරූපය පිළිබිඹු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවිය යුතුයැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා . විධායක ජනාධිපති...
අර්බුදය සහ අරගලයෙන් පණලැබූ මහජන කවුන්සලය පිළිබඳ සංකල්පය …..
අරගලය2022
December 24, 2022
අරගලයෙන් උපන් දරුවා මහජන කවුන්සලයයි. අද එය තැනින් තැන ජනතාව පෙළගැස්වීම අරමුණු කර ගනිමින්, සියළු බාධක මැද ක්‍රියාත්මක වන ආකාරය සතුට දනවන කරුණකි . මිනිස්සු...
එප්පාවල අතුරුදන් වූ දරුවා හමුවේ
පුවත්
December 24, 2022
එප්පාවල දරුවා පැහැර ගත් සැකකරු හා ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ ගෙහිමියා ජනවාරී 04 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි. එප්පාවල පොලිස් වසමේ කිරලෝගම,...
රෝගී ජීවිත විකුණන්න කෙහෙලිය ඉන්දියාවට හොර රහසේම යයි
දේශීය පුවත්
December 23, 2022
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසියේම ඉන්දියාවට ගිහින්. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හදිසියේ ඉන්දියාවට යන්නේ කුමක් සඳහාද? මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කරනු ලැබූවා පෙරටුගාමී...
මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ලිපියක්
අරගලය2022
December 23, 2022
එම ලිපිය මගින් අප ඉල්ලා සිටියේ වසන්ත මුදලිගේ සහෝදරයාගේ ජීවිත අවධානම සම්බන්ධයෙන් වහා මැදිහත් වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් එමෙන්ම අනීතිකව අත්අඩංගුවට පත්කර...
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් අරක්කු බෝතල් මතුවෙන සැබෑ හේතුව ශිෂ්‍ය සංගම් හෙළිකරයි
දේශීය පුවත්
December 23, 2022
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදුවෙමින් ඇති සිදුවීම් පිටුපස පවතින සැබෑ හේතුව පනත සංශෝධනය කරමින් අධ්‍යාපනය විකිණීම බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල...
මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධයක් වූ මිරුසුවිල් ඝාතන සිහි කෙරෙයි
දේශීය පුවත්
December 21, 2022
යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා ඝාතනය ලක්වු දරුවන් තිදෙනෙකු ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකුගේ 22 වැනි ගුණ සැමරුම දෙසැම්බර් 20 අඟහරුවාදා...
ලබන වසරේ මුල සිට විදුලිය කප්පාදුව වැඩිවෙන ලකුණු
දේශීය පුවත්
December 21, 2022
නියමිත පරිදි ගල් අඟුරු ආනයනය කරගත නොහැකි වුවහොත් එළැඹෙන වසරේ මුල සිට පැය 8ත් 10ත් අතර දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා...
පාසල් ළමයින්ගේ බෑග් පරික්ෂා කරන්න ගුරුවරු දැම්මම උගන්වන්නේ පොලිසියෙන්ද?
දේශීය පුවත්
December 21, 2022
ළමයින් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවේදී අමාත්‍යවරය සඳහන්...
දරුවාගේ අතුරුදහන්වීමට විදුලිකාර්මික ශිල්පියාව සැකයි – මව කියයි
Uncategorized
December 20, 2022
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින්...
1
...
224
225
226
...
420
Page 225 of 420
Popular
රනිල් සහ Gen Z
November 2, 2026
පොලිසියේ චරිතේ
November 2, 2026
මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?
November 2, 2026