පුවත්

නාමල්ගේ පම්පෝරි වී ටික මිලදී ගන්න වැඩපිළිවෙලක් නැහැ – ගොවි නායකයින්ගෙන් චෝදනා.

ආණ්ඩුවේ මැති ඇමතිවරු මාධ්‍ය ඉස්සරහ පම්පෝරි ගැහුවට මස් කන්නේ කැපෙන වී ටික මිලදී ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන්නේ නැති බව ගොවි නායකයෝ චෝදනා නගනවා. මේ...

වී මිලදී ගන්න මෝල් හිමියන්ට ණය දෙයි – සහතික මිලක් ගැන කතාවක් නැහැ

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර...

බාල බෙහෙත් ගැන විගණන වාර්තාවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියට  ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් 95%ක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය...

දුමින්ද සිල්වාගෙන් අවසන් නොවන බන්ධනාගාර රෝහල් පිළිබඳ ප්‍රශ්නය 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර...

උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පුද්ගල පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු අසල්වැසියෙකුට පහර දුන් බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙලෙස...

ඔබන්ඩ කලින් ලිහන්න වෙන මල්ල

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද...

ගොඩයන්න එකම පිදුරු ගහේ එල්ලෙන්නද යන්නේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ වන විට පක්ෂ අභ්‍යන්තර අර්බුදයන් වලට මුහුණ දෙමින් සිටින බව නොරහසකි. ආසන්න මැතිවරණ දෙකෙන් දෙපාර්ශවයටම අන්ත...

2025 අයවැයෙන් අධ්‍යාපනයට අවම වශයෙන් 3% ඉල්ලා අන්තරේ උද්ඝෝෂණය

දීර්ඝ කාලයක් තිස්සේ පැවති අධ්‍යාපනයට 6% ක් පමණවත් වෙන් කරන්න කියන ඉල්ලීම වර්තමාන රජය බලයට පත්වීම සඳහා යොදාගත් සටන් පාඨ අතර එකක් වෙනවා. අද කොටුව...

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙනවා. සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන...

ලංකා ගුරු සංගමයෙන් හරිනිට දොස්

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට...

Popular