විදෙස් සාකච්ජාවකදී බටලන්ද ගැන ඇහුවම රනිල්ට කේන්ති ගිහින් 

අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ මුදල් ගෙවා ලබා ගත හැකි සාකච්ඡාවකදී බටලන්ද වධකාගාරය ගැන ප්‍රශ්න කිරීම නිසා රනිල් වික්‍රමසිංහ කෝපයට පත්ව එම සාකච්ජාව අතරමග නැවත්වීමට උත්සාහ දරා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී ඇති සාකච්ජාව මෙහෙයවා ඇත්තේ මෙහාඩ් හසන් නමැති සුප්‍රකට මාධ්‍යවේදීයයි.

එහිදී මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමේ දී පසුගිය භීම සමයේ බියගම, බටලන්ද වධකාගාරය පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ වීම පිළිබඳ එවක ඇමැතිවරයෙකු සහ බියගම එජාප සංවිධායක වශයෙන් කටයුතු කළ රනිල් ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද, විමසා තිබෙන බව වාර්තා වේ.

මාධ්‍යවේදියා විසින් අසන ලද එම ප්‍රශ්නයෙන් මහත් කෝපයට පත් වූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සාකච්ඡාව අතරමග නැවත්වීමට දේවරක්ම උත්සාහ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...