Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
කාර්ය සාධනය පැහැදිලි නැති ජනාධිපති කාර්ය සාධන බලකායක්
දේශීය පුවත්
December 20, 2024
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර...
හිමාලි අරුණතිලක කිසිදු වංචාවක් සිදුකරලා නැහැ – ඇමති විජිත
දේශීය පුවත්
December 20, 2024
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් පැවසීම...
ලුණු ආනයනයට අවසර
දේශීය පුවත්
December 19, 2024
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර...
ඉන්දියානු සහාය ඇතිව ලංකාවේ ජනතාවගේ තොරතුරු පද්ධතියක් සැකසීමට කැබිනට් අනුමැතිය
දේශීය පුවත්
December 19, 2024
මෙරට ජනතාවගේ සියලු තොරතුරු රැගත් පරිගණක පද්ධතියකට හෙවත් ඇල්ගොරිදමයක් සකස් කිරීම පිළිබඳ ගිවිසුමකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර...
නාමල් අභියෝග කරද්දි සජිත් පෙන්නනවා
පුවත්
December 18, 2024
ජාතික ජන බලවේග ආණ්ඩුව තෝරා පත් කර ගත් ප්‍රථම කතානායකවරයාට තම ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක් කිරීම...
ජනාධිපති අරමුදලට ඇරපු ඇරිල්ලක්
පුවත්
December 17, 2024
අද පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස කළ අනාවරණය මෙරට ජනතාවගේ දැනගැනීම පිණිස ඉතා වැදගත් එකක්. ජනාධිපති අරමුදලේ මුදල් සීමාවකින් තොරව තම සෞඛ්‍ය කටයුතු සඳහා දේශපාලකයන් භාවිතා...
රුපියල් මිලියන 1 488 ක් හිටපු අයගේ ආරක්ෂාවට – මහජන ආරක්ෂක ඇමතිගේ හෙළිදරව්ව
ආර්ථික
December 17, 2024
දේශපාලකයන් රටේ මහජන මුදල් විශාල වශයෙන් ඔවුන්ගේ උවමනාවන් වලට යොදා ගන්නට කටයුතු කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිදරවුණා. හිටපු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ බිරින්දෑවරු නඩත්තු කිරීම...
ආණ්ඩුවේ ණය ගැනීම් ගැන අනාවරණයක්
දේශීය පුවත්
December 16, 2024
පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත්, සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට...
පාසල් සංවර්ධන නිලධාරීන් පිටුපස පොලිසිය දිගින් දිගටම පන්නයි
දේශීය පුවත්
December 16, 2024
පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. ඉකුත් 2...
අනුරගේ ඉන්දීය සංචාරය – රනිල් සමඟ ඇතිවූ එකඟතාවලට මොකක් වෙයිද?
දේශීය පුවත්
December 16, 2024
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය...
1
...
102
103
104
...
413
Page 103 of 413
Popular
” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම
September 23, 2026
පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට
September 23, 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්
September 23, 2026