දේශීය පුවත්

සුජීව සේනසිංහගේ මෝටර් රථයත් සැක සහිත ද ?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති වී  එයිට් වර්ගයේ...

තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවට

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණය...

NPP ආණ්ඩුවක් යටතේ විශ්‍රාම වැටුප් අහෝසි  කරන බව අගමැති හරිනි පවසනවා. 

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රට ක්‍රියාත්මක වන්නේ ජාතික ප්‍රතිපත්තියක් අනුව බව අගමැතිනි හරිනි අමරසූරිය පවසනවා . මේ බව ඇය ප්‍රකාශ කර සිටියේ ගම්පහ...

ජන අරගලයට මුස්ලිම් කොංග්‍රසයෙන් ප්‍රහාරයක්

ජන අරගල සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක අබ්දුල් මජීඩ් ඊබ්‍රහිම්ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණය කාර්යාලයට පැමිණිල්ලක් සිදුකර...

හාන්ස් විජයසූරියලා සමඟ පුනරුදය වෙත යාහැකිද?

නව ආණ්ඩුව විසින් කරන ලද තවත් පත්වීමක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එම පත්වීම වන්නේ හාන්ස් විජයසූරියගේ පත්වීමයි. අද (01) පස්වරුවේ ඔහු ජනාධිපති අනුර...

දේශබන්දුව පොලිස්පති කිරීම වරදක්. රනිල් ඒ වරදේ වගඋත්තරකරුවෙක්

දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබඳ වාර්තාව

2024 ඔක්තෝබර් 26 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව නිමවිය. පුද්ගලයන් 55,643 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 48ක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා...

නව රජයේ ආශිර්වාදයෙන් උදයංග මත්තලට සංචාරකයන් අරගෙන එනවලු

ශීත සෘතුවෙහි දි Red Wings මත්තලට සංචාරකයන් 68,000 ක් රැගෙන ඒම අද ආරම්භ කරයි. රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ලෙස මාගේ මැදිහත් වීමෙන්, 2020 දෙසැම්බර් මස...

ජනාධිපති කොමිෂන් සභාවලට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන නඩු පැවරිය හැකි ද?

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කමිටු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම මේ වන විට ආන්දෝලනයට තුඩුදී තිබේ. මෙරට ඉතිහාසය පිරික්සීමේදී කිසියම් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූ...

සුපිරි වාහන දෙක කවුදෝ ගෙනත් දාලා – රෝහිතගේ බෑනා

හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා...

Popular