දේශීය පුවත්

සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන කල්පනා කරමු

'හමීඩ් රිස්වාන්' කියන ඒ් අපූරු මිනිසා වෙනුවෙන් කිඹුල් කඳුළු හළනවාට වඩා, ව්‍යාජ මානවවාදී සටන්පාඨ කියනවාට වඩා, සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන...

තදියම තිබුනට මැතිවරණය තියන්න බැහැ – මැතිවරණ කොමිසම අධිකරණයට කියයි

කොරෝනා වසංගතය පවතින තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීී ඇත. අද(20)...

ජනාධිපති වගේ වැටුප් පරිත්‍යාග කරන්න ගියොත් රාජ්‍ය සේවකයන්ට කන්න වෙන්නෙ පොළොවේ පස් – සංජිව බණ්ඩාර

ජනාධිපතිවරයා මෙන් රාජ්‍ය සේවකයන් වැටුප් පරිත්‍යාග කළහොත් රාජ්‍ය සේවකයන්ට පොළොවේ පස් කෑමට සිදුවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජිව බණ්ඩාර පවසයි. මාධ්‍ය...

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ වසංගත සහනාධාරයත්  අතුරුදහන් කරලා 

කොරෝනා  වසංගත තත්ත්වය  හමුවේ රජය විසින් ලබාදෙනු  ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි...

දෙවැනි කොරෝනා රැල්ල එනවා ! බිය නොවී සුදානම් වෙමු

ලෝකයේ රටවල් කිහිපයක අත්දැකීම් මත කොවිඩ්19 ආසාදනය වීමේ දෙවන රැල්ලක අනතුර පහව ගොස් නැති බැවින් ඊට සුදුසු සූදානම් කිරීම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය...

නොරිටාකේ පෝසිලෙන් සමාගමේ සේවකයන් නොදන්වාම සේවයෙන් ඉවත් කරලා මාතලේ නොරිටාකේ පෝසිලේන් ආයතනයේ වසර 5ක සේවය කළ සේවකයන් පිරිසක් කිසිදු දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්කොට ඇති බව...

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ස්ථාන මාරුව අනුව  කටයුතු කර නැහැ – සෞඛ්‍ය සේවකයන් විරෝධය දක්වයි  

වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්...

ඔන්ලයින් ටීචිංවල ඇත්ත තත්ත්වය ජ’පුර විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් පෙන්වයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය මගින් තම සිසුන්ට ඇති අන්තර්ජාල පහසුකම් පිළිබඳව කරන ලද සමීක්ෂණයක අතුරු වාර්තාව පහත දැක්වේ. කළමනාකරණ පීඨය යනු මේ විශ්වවිද්‍යාලයේ...

අංගුලිමාල සිල් ගන්න පාටක් නැත. මර්දන පනත ගෙන ඒමේ තැත නැවත ක්‍රියාත්මකයි.

මර්දනීය අංගුලිමාල පනත නැවත ගෙන ඒමේ සූදානමක් සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ලබා ගනිමින් නිකුත් කෙරෙන  අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පත  (unique digital identity card) සම්බන්ධයෙන්  ඊයේ...

හෙද දිනයේදී ලෝකයේ බහුතරයක් හෙද හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ

ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්‍යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද හෙදියන් නැතැයි ‘වෝටර්ඒඩ්’ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන්...

Popular