සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදපු ඡන්දදායකයා  අලි සබ්රිට කැමති නෑ තමායි. 

අලුත් ආණ්ඩුවේ අලි සබ්රිගේ පත්වීම පිළිබඳව ජනතා විරෝධයක් පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච කෙනෙක්ට  අධිකරණ ඇමතිකම දීම පිළිබඳව ජනතාව ඉන්නේ නොසතුටෙන්. ජාතිවාදයට ආගම්වාදයට උඩගෙඩි දෙන බවට අලි සබ්රිට  සිංහල සමාජයෙන් විවේචනයක් එල්ල වෙනවා.  මේ පත්වීම සිංහල බෞද්ධ බලාපොරොත්තුවට  කළ අපහාසයක්  ලෙස අර්ථ ගැන්මිවෙමින් පවතිනවා.  ඉතින්  මේ හේතුව මුල්කරගෙන ප්‍රථම වතාවට  ජනාධිපති ගේ ෆේස්බුක් පිටුව හරහා  ජනතා විරෝධය  එල්ලවෙමින් තිබෙනවාලු.

ජාතිවාදී ආගම්වාදී පදනම් කිති කවා  මැතිවරණවලදී  ජනතාවගේ මනස විකල් කර  ඡන්ද ලබා ගැනීමෙන් අනතුරුව වෙනස් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නේ නම්  එය විහිළුවකි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...