විවෘතය අනතුරේ ! අර්බුදය කොතැනද ? විසඳුම කුමක්ද ? සම්මන්ත්‍රණය හෙට සවස 2ට

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් පවත්වන විවෘතය අනතුරේ ! අර්බුදය කොතැනද ? විසඳුම කුමක්ද ? සම්මන්ත්‍රණය අගෝස්තු 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ.

මෙහිදී විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය දිලීප විතාරණ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ විවෘත විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ මධුසංඛ අදහස් දැක්වීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...