ආනවිළුන්දාව ඩෝසර් කිරීම ගැන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් අද (9) පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කර තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් අමාත්‍ය සී. බී රත්නායක පැවසුවේ, එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් 2020.08.26 දින විමර්ෂන කටයුතු ඇරඹූ බවයි.

අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබුණි.

අද දින පාර්ලිමේන්තුවේ දී සභාගත කෙරුණු වාර්තා වේ නිර්දේශ පහත දැක්වේ. එහිදී මෙම නිර්දේශ අතර පරිසර හානි පුවත් අතිශයෝක්තියෙන් පැතිරීමට පෙර සත්‍ය තොරතුරු සමාජගත කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තම්න්තුව සමඟ කටයුතු කළ යුතු බව සඳහන් වීම විශේෂත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...