20වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගමනයක් – රමිඳු පෙරේරා

20 වන සංශෝධන හරහා සිදුවන්නේ 2015ට කලින් තිබුණු තත්ත්වය රට තුළ ඇතිකිරීම එසේ නොමැතිනම් සර්ව බලධාරී විධායක ජනාධිපති කෙනෙක් පත්කරන තැනට ගමන් කිරීම බව විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ කථිකාචාර්ය රමිඳු පෙරේරා පවසයි. ඔහු පවසන්නේ මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගමනයක් බවයි.

සම්පූර්ණ කතාවට පහතින් සවන් දෙන්න

 

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...