දේශීය පුවත්

පොලීසිය නැවතත් නිරෝධායනය මැදිහත්වෙයි – 1217ක් ස්වයං නිරෝධායනයට යවලා

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානවල සිටිමින් නිරෝධායන පනත උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1217 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමුකළ බව බස්නාහිර පළාත භාර...

රැකියා අයිතිය දිනා ගැනීමේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම් – Yoth for Chenge

රැකියා අයිතිය දිනා ගැනීමට පෙළ ගැසෙන තරුණ තරුණියන්ට එම අයිතිය දිනා ගැනීමේ අරගලයට නායකත්වය දීමට වෙනසක තාරුණ්‍ය සංවිධානය සූදානම් බව එම සංවිධානයේ ජාතික කමිටු...

ආණ්ඩුව සහන දෙනවා කියලා දැනට තියෙන දීමනාත් කප්පාදු කරලා – සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවක සේවිකාවන් මුහුණ දී ඇති ගැටලු සහ ඊට අදාළව ගනුලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ...

මෛත්‍රී කෙලව ගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කෙළවරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රුව සහ නම ඇති ස්ථාන වසා තබන ලෙස දන්වමින් පොළොන්නරුව මැතිවරණ කාර්යාලය යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන...

මේ කෝටි 33,400 වග කියන්නේ කවුද?

එක් එක් රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක්...

කරන්නාගොඩට පක්ෂ අධිකරණ නියෝගය නීතිය ක්‍රියාත්මක වීම ගැන පණිවිඩයක් – දුමින්ද නාගමුව

වසන්ත කරන්නාගොඩට මිනීමැරුම් නඩුවකට වග උත්තරකරුවෙක් වී අභියාචනාධිකරණයට ගොස් ඒ නඩුව අත්හිටුවීමට හැකියාව ඇත්නම් මේ රටේ නීතිය මොකක්ද කියන ප්‍රශ්නය ජනතාව ඉදිරිපිට ඇති බව...

උසාවියෙන් ඇප නියමවූ රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් නිරෝධායනය යවලා

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු ඔහුව නිදහස් නොකොට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ. මේ සිසුවාගේ...

වෘත්තීය ක්‍රියා මාර්ග හමුවේ නොගෙවූ අතිකාල කබා දීමට එකඟවේ

දකුණු පලාත් සභාවට අනියුක්ත රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට මැයි මාසයට ලැබිය යුතු අතිකාල දීමනා ජුලි මස 06 වන දිනට පෙර ලබාදෙන බවට ලිඛිතව...

මහර බන්ධනාගාරයේදී රැඳවියෙක් මිය යාම ඝාතනයක් බවට සාක්ෂි තියෙනවා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මහර බන්ධනාගාරයේදී ඉසුරු කාවින්ද නම් තරුණයාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන බන්දුල ලියනාරච්චි යන අයව සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය...

නිරෝධායන මධ්‍යස්ථාන වල රැදීසිටින්නන්ගේ සහ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න

ඉදිරි මහ මැතිවරණයේදී නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ගේ සහ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි....

Popular