අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුව එරෙහිව විරෝධතාවයක්

කිරි දෙන්න ඉඩ දෙන්න ! යන මැයෙන් අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුව එරෙහිව කොළඹ – රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට අද (09/28) ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ සහ දේශපාලන ක්‍රියාකාරීන් සහභාගී වී තිබුණි. මෙහිදී උද්ඝෝෂණයෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ඇමතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශය වෙත ගියද ඇමතිවරයා හමුවීමට අවස්ථාව ලබාදී නැත. ඒ වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා ඔවුන් හමුවී ඇති අතර නීතියට පටහැනිව ප්‍රසූති නිවාඩු සති 6 ලබාදීමේ පදනම විමසු වෘත්තීය සමිති නියෝජිතයන්ට ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබා දී නොමැති අතර සාකච්ඡාවෙන්ද නැගිට ගොස් තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...