Breaking News

පෙ.ස.ප. 20ට එරෙහිව පත්‍රිකා බෙදයි

විස්සෙන් විසිවන ජනතා අයිතීන් රැක ගැනීමට පෙළ ගැසෙමු! යන මැයෙන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අත්පත්‍රිකා බෙදා හැරීමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබුණි.

leave a reply