දේශීය පුවත්

පොඩි මෙව්වා එකක් වුනේ, සොරි හොඳේ – රංගජීව සමාව ඉල්ලයි

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුව කමිසයෙන් ඇදගෙන යාමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින්...

මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට මැදිහත්වෙනු! නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණය

කොරෝනා වසංගතය සමග බරපතල අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින මැදපෙරදිග විවිධ රැකියාවල නිරත වන ශ්‍රමිකයන් ගැටලු විසඳීමට මැදිහත්වන බලකරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය...

සිසුන් අතරමං නොකර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නිශ්චිතව දන්වන්න – අන්තරේ

අ.පො.ස. උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ⁣සැප්තැම්බර් මස 07 දින විභාගය ආරම්භ කරන බව රජය විසින් නිවේදනය කළ අතර සිසුන්ට,...

සෞභාග්‍යය උදාකරන්න ආපු ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළියයටත් කෙළියි

වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි...

මුදල් බලය ඇති පක්ෂවලට එක මැතිවරණ නීතියක්, එවැනි බලයක් නැති අයට තව නීතියක් – ඉන්ද්‍රානන්ද සිල්වා

මුදල් බලය සහිත දේශපාලන පක්ෂවලට එක නීතියකුත් මුදල් හදල් නැති පක්ෂවලට තව නීතියකුත් ලෙස මැතිවරණ නීති දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් 8ක් හමුවෙයි

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් අට දෙනෙකු හමුවී ඇතැයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසා තිබේ. මෙම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වීම...

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහි උද්ඝෝෂණයක්

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරන ලෙස බලකෙරෙන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (07/01) ගම්පහ නගරයේදී පැවැත්වුනි. මෙහිදී අදහස් දැක්වූ...

පොලීසිය විසින් බොරු චෝදනා එල්ල කොට ගොනුකළ නඩුවක විත්තිකරු නිවැරදි බවට අධිකරණයෙන් තීන්දුවක්

2017 වසරේ සිදුවූ මාර්ග නීති කඩ කිරීමට අදාළව දඩ මුදල නොගෙවූ බවට පොලීසිය විසින් අසත්‍ය චෝදනා එල්ල කොට නඩු දැමූ පුද්ගලයෙකු නිවැරදිකරු බව මහනුවර...

මැතිවරණ නිරීක්‍ෂණයට 5000ක් සූදානම්

මැතිවරණයේ පසුබිම - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම 1978 නව ජනරජ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වූ අටවන පාර්ලිමේන්තුව 2015 අගෝස්තු මස 17...

“ද නිවුස් පේපර් ” චිත්‍රපටය මුවාවෙන් අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයුතු

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සම නිෂ්පාදනයක් වූ "ද නිවුස් පේපර් " නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකතව...

Popular