කොරෝනා බියක් නිසා මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ රැස්වීම අතරමග නවතියි

ඊයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ රැස්වීම අතරමඟ නවතා දමා තිබේ. එයට හේතුව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු මෙම රැස්වීම සඳහා සහභාගී වී ඇති බව දැනගන්නට ලැබීමයි.

මෙහිදී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම අරමුණ වී තිබුණි. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර නොතිබූ බව පැවසේ. 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම අර්බුදයක් ඇතිවී ඇති මේ මොහොතේ එය කෙසේ හෝ විසඳා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ උත්සාහ දරමින් සිටියි. අද දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්