හාල් මාපියාවට නැටවෙන ආණ්ඩුව සහ ආණ්ඩුවේ ජෝකර්ලා

මීට වසර 50 කට පෙර දකුණු ආසියාවේ තිබූ හොඳම සහල් නිෂ්පාදන තාක්ෂණය ලංකාවට හිමිව තිබුණි. පොළොන්නරුවේ ඇති වී අලෙවි මණ්ඩලයට අයත් එකී ගබඩා 16 තිබු තැන දැන් ඇත්තේ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවකි..රජය එය ඔවුන්ට 99 අවුරුදු බදු ගිවිසුමකින් පවරා දුන්නේ මීට වසර 10 කටත් ඉහතදීය..

දැන් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ එකී ගබඩා 16 ම ගලවා ඉවත් කොට එහි බුැන්ඩෙක්ස් ආයතනයේ තවත් ශාලාවක් ඉදි කිරීමට අවසර ලබා දීමටය.. හිඟුරක්ගොඩ තිබු හොදම කැකුලු සහල් මෝල පසුගිය කාලයේ විකුණා දැම්මේ යකඩ වල⁣ටය. දැන් රජයට වී ගබඩා නැත..

නවීන තාක්ෂණයෙන් යුතු වී ගබඩා දැන් ඇත්තේ මෙරට සහල් මාෆියාකරුවන් සතුවය.(ඡායාරූපයේ ඇත්තේ ඩඩ්ලිගේ අරලිය සහල් මෝලේ ඡායාරෑපයක් සහ වසර 50 කට පෙර පැවති රජයට අයත් ගබඩා සංකීර්ණයේ ඡායාරූපයි )

සහල් මිල දිනෙන් දින ඉහළ යද්දී ආණ්ඩුවේ වෙළඳ ඇමැත්තා ජෝකරයෙකුගේ තත්වයට පත් වනු හැර වෙන කුමක් වන්නද…..

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...