Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
වාහන ස්ටිකර් වැඩේ අකුළ ගනියි
දේශීය පුවත්
June 8, 2021
සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු...
වරෙන්තුවක් හෝ හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගත් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රිමාන්ඩ්
දේශීය පුවත්
June 8, 2021
වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් හෙට (09) දක්වා...
‘ව්යාජ තොරතුරු’ ප්රචාරය කරන්නන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි බවට පොලිසියෙන් නිවේදනයක්
දේශීය පුවත්
June 8, 2021
සමාජ මාධ්ය ඔස්සේ ව්යාජ තොරතුරු ප්රචාරය කිරීමකදී කිසිදු වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බව සඳහන් කරමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙර...
තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේදී මිය යයි – පහරදී ඝාතනය කළ බවට බිරිඳගෙන් චෝදනා
දේශීය පුවත්
June 7, 2021
පානදුර කෙසෙල්වත්තේ වත්තල්පොල ප්රදේශයේදී පොලිස් ජීප් රථයෙන් පැන දිවයාමට උත්සාහ කිරීමේදී මියගිය බව පැවසුණු පුද්ගලයා මියගියේ පොලිස් පහර දීමකින් බව ඔහුගේ බිරිඳ චෝදනා කර...
දින 3ක් තුළ අඛණ්ඩව ආසාදිතයන් 3000 ඉක්මවයි – කර්මාන්තශාලා ආශ්රිතව පැතිරීම හේතුවක්!
දේශීය පුවත්
June 7, 2021
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මගින් ඉකුත් මැයි මස 25 වැනිදා සිට ඊයේ (06 වැනිදා) දක්වා අඛණ්ඩවව දින දහතුනක...
පොලිස් අත්අඩංගුවේදී මියගිය චන්ද්රන් විධූෂන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් ප්රතික්ෂේප කරයි
දේශීය පුවත්
June 5, 2021
පසුගියදා පොලිස් අත්අඩංගුවේ දී මියගිය චන්ද්රන් විධූෂන්ගේ මරණයට හේතුව මත්ද්රව්ය භාවිතය බවට මරණ පරීක්ෂණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වන බව වාර්තා වේ. විධූෂන්ගේ ඥාතීන් පවසන්නේ එය...
එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න
corona
June 5, 2021
මෙරට කොවිඩ් 19 ප්රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු ලබන සමීක්ෂණයට තම අත්දැකීම් ලබා දෙන ලෙස එන්නත ලබා ගත් අයගෙන්...
නාමල් රාජපක්ෂ එන්නත්කරණ වැඩසටහන ගැන රාජ්ය ඇමතිවරුන්ට උපදෙස් දෙයි
දේශීය පුවත්
June 5, 2021
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්ය අමාත්යවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී අමාත්ය නාමල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වී ඇතැයි...
ඇස්ට්රාසෙනිකා එන්නත් නැවතත් නොලැබෙන හැඩක් – පළමු මාත්රාව ගත් ලක්ෂ 6 වෙනුවෙන් තවමත් විසඳුමක් නැහැ
දේශීය පුවත්
June 4, 2021
ඇස්ට්රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්රිතාන්යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන...
රාජපක්ෂලා දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා – මනුෂ නානායක්කාර
දේශීය පුවත්
June 4, 2021
රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ...
1
...
266
267
268
...
322
Page 267 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026