Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
දින 3ක් තුළ අඛණ්ඩව ආසාදිතයන් 3000 ඉක්මවයි – කර්මාන්තශාලා ආශ්‍රිතව පැතිරීම හේතුවක්!
දේශීය පුවත්
June 7, 2021
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මගින් ඉකුත් මැයි මස 25 වැනිදා සිට ඊයේ (06 වැනිදා) දක්වා අඛණ්ඩවව දින දහතුනක...
පොලිස් අත්අඩංගුවේදී මියගිය චන්ද්‍රන් විධූෂන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් ප්‍රතික්ෂේප කරයි
දේශීය පුවත්
June 5, 2021
පසුගියදා පොලිස් අත්අඩංගුවේ දී මියගිය චන්ද්‍රන් විධූෂන්ගේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බවට මරණ පරීක්ෂණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වන බව වාර්තා වේ. විධූෂන්ගේ ඥාතීන් පවසන්නේ එය...
එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න
corona
June 5, 2021
මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු ලබන සමීක්ෂණයට තම අත්දැකීම් ලබා දෙන ලෙස එන්නත ලබා ගත් අයගෙන්...
නාමල් රාජපක්ෂ එන්නත්කරණ වැඩසටහන ගැන රාජ්‍ය ඇමතිවරුන්ට උපදෙස් දෙයි
දේශීය පුවත්
June 5, 2021
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇතැයි...
ඇස්ට්‍රාසෙනිකා එන්නත් නැවතත් නොලැබෙන හැඩක් – පළමු මාත්‍රාව ගත් ලක්ෂ 6 වෙනුවෙන් තවමත් විසඳුමක් නැහැ
දේශීය පුවත්
June 4, 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන...
රාජපක්ෂලා දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා – මනුෂ නානායක්කාර
දේශීය පුවත්
June 4, 2021
රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ...
වසංගත අවදානම මැද ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා කැඳවයි
දේශීය පුවත්
June 3, 2021
කොවිඩ් වසංගත තත්වය මත ගැබිණි කාන්තාවන් සේවයට නොකැදවන ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වළක්වාලමින් සෞඛ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන්...
පනත සංශෝධනය කරලා ඛණිජ තෙල් සංස්ථාවට වැඩේ දෙන්න හදන්නෙ – දුමින්ද නාගමුව
දේශීය පුවත්
June 3, 2021
ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදු ක්‍රියාවලිය යාවත්කාලීන කරන මුවාවෙන් ඛණිජ තෙල් පනත සංශෝධනය කර ආයෝජකයන්ට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත්වීමට පවතින සීමා ඉවත් කිරීමට සැරසෙන...
ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක
දේශීය පුවත්
June 3, 2021
වසංගතය හමුවේ පොදුවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන විශේෂ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා සහ දින 180 සම්පූර්ණ කරන ලද කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීමට...
එක්ස්ප්‍රස් පර්ල් නැව රසායනික ද්‍රවය , ඇළුමිනියම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් සමඟ මුහුදේ ගිලෙයි
දේශීය පුවත්
June 2, 2021
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලෙමින් පවතින බව නාවික හමුදාව අද සවස්වන විට අනාවරණය කර තිබුණි. නෞකාවේ පිටු පස කොටසේ...
1
...
262
263
264
...
318
Page 263 of 318
Popular
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර
September 21, 2026
“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය
September 21, 2026
අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්
September 21, 2026