ගෝල්ෆේස් ආශ්‍රිතව අලුත් ගමක් බිහිවෙයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව ආරම්භ කරන විරෝධතාව අද (11) දිනයේත් අඛණ්ඩවම පැවැත්වේ.

ඔවුන් අද උදෑසන ශැංග්‍රිලා හෝටලය ආසන්නයේ “ගෝඨාගෝගම” නමින් පුවරුවක් ද සවිකර තිබෙනු දක්නට ලැබිණි.

එසේම ඒ ආශ්‍රිතව කුඩාරම් බැඳ ජනතාව ඊයේ දිනයේත් රැය පහන් කරනු දක්නට ලැබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...