පොරොන්දු කැඩූ ගෝඨා ගෙදර යවමු! ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවනුත් ගෝල්ෆේස් අරගලයට

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින් අද (23) ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය.

ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි කරනු! පොරොන්දු කැඩූ ගෝඨා ජන අරගලයෙන් ගෙදර යවන,කාන්තා බලයක් මහජන ව්‍යාපාරයක් ! යන සටන්පාඨ රැගෙන ,ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණ පා ගමනකින් ලේක් හවුස් සිට පැමිණ ගෝල්ෆේස් අරගලයට එක් විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...