දේශීය පුවත්

වසරේ ධාන්‍ය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් – ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 932000යි

මෙම වසර සඳහා ධාන්‍ය ආනයන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් වන අතර පළමු මාස හය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 932000 ක් ආනයනය කර...

පොහොර නැව ගැන විගණකාධිපති වාර්තාව වැරදියි – කෘෂිකර්ම ඇමති ඇඟ බේරගන්න හදයි

ආන්දෝලනාත්මක චීන පොහොර නැවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය...

සිය සෞඛ්‍ය රක්ෂණය ඉහළ දමන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක...

ළහිරුට ඇප ලබාදෙයි

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරට අද (10) පෙරවරුවේ ඇප ලබාදී තිබුණි. ඔහුට අත්අඩංගුවට ගැනීමේදී සහ ඉන් පසුව පොලීසිය විසින්...

පොලීසියට බාධා කරා කියලා අත්අඩංගුවට ගන්නවානම් දුරකථන පරික්ෂා කරන්නේ මොකටද? – ළහිරුට එරෙහිව පොලීසියේ අමුතු නීති

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමේදී සහ ඉන්පසු ක්‍රියාවලියේදී අමුතු නීතියක් ක්‍රියාත්මක වෙන බව දක්නට ලැබේ. අත්අඩංගුවට ගැනීමේදී ඔහුට පහරදෙමින් ඔහුගේ ජංගම...

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් පිරිසක් උපවාසයක

2019 හා 2020 අතරතුර කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 13...

ත්‍රස්ත පනත යටතේ සිරගත කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරනු – භික්ෂු බල මණ්ඩලය විරෝධතාවයක

2019 හා 2020 අතරතුර කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 12...

රටේ දරුවන්ට කන්න නැතිවීම ගැන උත්තර දෙන්න ඇමැතිලා නෑ

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය. රටේ මන්දපෝෂණ...

රංගන ශිල්පී දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකරයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...

ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය ඇමතිවරු 37ක්

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ. මේ මොහොතේ රටක් ලෙස මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තවත් ඇමතිවරු...

Popular