පුනුරුත්ථාපන පනතෙන් මොකද වෙන්නෙ? – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කරයි

‘පුනරුත්ථාපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, පුනරුත්ථාපනය කියන වචනයට මුවාවෙලා ආණ්ඩු පක්ෂයට විරුද්ධ මත දරන පිරිස් කඳවුරුවලට සීමා කරලා, ඔවුන්ගේ නිදහස නැති කරලා, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කටයුතු කරන්න පුළුල් ඉඩක් විවෘත වෙනවා.’
– නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...