“අපිට ඕනේ යුක්තිය මිසක් වන්දි නෙමේ” – තුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධතාවයක

අද අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා එම සංවිධානය වෙත ලිපියක් භාර දෙන ලදී.

ඉකුත් සතියේ ආණ්ඩුව විසින් ගෙවීමට පොරොන්දු වූ රු.200,000ක සුබසාධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට මේවනවිට දින 2000ත් පසුකර තිබේ.

අද විරෝධතාවයේදී ඔවුන් පවසා සිටියේ තමන්ට අවශ්‍ය තම සමීපතමයන්ට සිදුවූ දේට යුක්තිය ලබාගැනීම මිස වන්දි මුදල් නොවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...