දේශීය පුවත්

අයිස් නාඩගමේ ඊළඟ අදියර – පුනුරුත්ථාපන පනත

ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය ලබන 19 වැනිදා දක්වා කල් දමා තිබේ. පනත ඉල්ලා අස්කර...

වසන්තට එරෙහිව තවත් නඩුවක් පටලයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (ජනවාරි 05) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, එළඹෙන ජනවාරි 13 වැනිදා දක්වායි. බන්ධනාගාර නිලධාරීන් විසින් අද...

එප්පාවල 9 හැවිරිදි දරුවා පැහැර ගත් සැකකරුවන් ට ඇප

එප්පාවල 09 හැවිරිදි පිරිමි දරුවකු දෙමාපියන්ට නොදන්වා ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටි සැකකරුට හා නවාතැන් දුන් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස...

පොලීසිය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට තවත් ගේමක – ඊයේ අත්අඩංගුවට ගත් කැළණිය සිසුන් රිමාන්ඩ්

ඊයේ දිනයේ තලංගම පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔවුන් දෙදෙනාට එල්ල කර...

වසන්තගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී...

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසු ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුකරන ලද උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට තලංගම පොලීසිය වෙත ගිය කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස...

පරණ හොරු අලුත් මුහුණකින්

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ...

65%ක විදුලි ගාස්තු ඉහළ යාම ජල ගාස්තුවටත් බලපායිද?

ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදු වීමේ අවධානමක් මතුව තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර...

ඖෂධ ජාවාරම ගැන පුබුදු කළ හෙළිදරව්ව ගැන විමසූ විට කෙහෙළියට මළ පනියි

ලංකාවේ සෞඛ්‍ය ඇමති ඉන්දියාවේ කරන ඖෂධ ජාවාරම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කළ හෙළිදරව්වෙන් පසු කෙහෙළියගේ නැට්ට රත් වී ඇති බව...

වැටුප මත අයකරන බදු අද සිට ක්‍රියාත්මකයි

අයවැයෙන් යෝජිත බදු සංශෝධන ඇතුළු තීන්දු කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වේ. මේ අනුව අද සිට බලපැවැත්වෙන මාසික වැටුප් සඳහා පෞද්ගලික ආදායම් බදු අය කිරීමද...

Popular