දේශීය පුවත්

හිටපු ජනපතිල නඩත්තුවට මිලියන ගණනින් මුදල් වෙන් වෙන හැටි

2023 වසරේදී හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයේ මුදල් මිලියන ගණනක් අඛණ්ඩව වෙන් කර ඇති ආකාරය දැක්වෙන වාර්තාවක් නිකුත් වී තිබේ. එයින් වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ...

රනිල්ගේ අලුත් නියෝගයේ අරමුණ මැතිවරණයට බාධා කිරීමද?

ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට ලහිලහියේ සූදානම් වන අතර,...

පෙට්‍රල්වලින් ලාභ ලබද්දීත් මිල වැඩිකරලා

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමනු ලැබුවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400කි. කෙසේ වෙතත් පසුගිය 25...

වසන්ත  නිදහස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි සටන දිගටම

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත යොමු කරනු ලැබීය. එහිදී ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...

වත්මන් බදු ප්‍රතිපත්තියට ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ විරෝදය

වත්මන් ආර්ථික අර්බුධය හමුවේ එහි බර වෘත්තීයවේදීන් සහ සුළු ව්‍යාපාරිකයින් මත පටවන වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය ඵල කරමින් ඉංජිනේරු සේවා වෘත්තීයවේදි සංගමය විසින් අද...

නීතිඥවරුන්ට එරෙහිව පොලීසිය එල්ල කළ චෝදනා ඉල්ලා අස්කර ගනියි

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පසුගිය 18 වැනිදා නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද (24)...

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13ක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අද දිනට වසර 13ක් ගෙවී ගොස් ඇත. තම සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13 ක් ගෙවී ගියත්,...

අර්බුදය මැදත් ඇවිදින මංතීරු හදන්න රු. මිලියන 1263ක් වියදම් කරලා

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසා ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර...

IMF ප්‍රතිසංස්කරණවලට උපරිම සහය දෙනවා – රජයේ මුදල් පිළිබද කාරක සභාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා...

මහජන උපයෝගීතා කොමිසමත් විදුලි ගාස්තු සංශෝධනයට එකඟයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක්...

Popular