විශේෂාංග

සුව වීමට ප්‍රථම ත්‍රස්‌ත විමර්ශන ඒකකය යළි සිරිධම්ම හාමුදුරුවන් පැහැරගෙන යයි

ත්‍රස්ත විමර්ශන ඒකකයෙ හිරකරගෙන හිටපු සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු හැදිල අමාරු වෙලා රෝහල්ගත කරල හිටියෙ. අද හදිසියේම ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඇවිල්ලා සිරිධම්ම හාමුදුරුවෝ රෝහලෙන් අරගෙන...

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන්...

අපි ජීවත් වන්නේ අන්තර් සබඳතා විශ්වයකය.එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස්කම් උත්පාදනය වේ.

අපි ලිංගිකමය වෙනස්කම් සහිතය.එසේම ආකල්පමය,රුචි අරුචි,හැකියා ආදී බොහෝ අංශයන්ගෙන් අපි වෙනස්කම් පෙන්වනු ඇත. එසේම අප අතර සිදුවන වෙනස්කම් ස්වාභාවිකයක.එය සිදුවෙමින් පවතින අනවතර තත්ත්වයකි. ගැඹුරු අර්ථයෙන් ගත්කළ...

මන්ත්‍රීවරයෙක්ගෙ වටිනාකම මිලියන 10යි, අපේ වටිනාකම ලක්ෂ 2යි

පසුගිය මැයි 9 දා මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ පවුලේ අයට රුපියල් මිලියන 10ක වන්දියක් ලබාදීමට කැබිනට්ටුව තීරණය කර තිබේ. එම කාරණය අගමැති දිනේෂ්...

“දෙමළ සිංහල ජනයා පාරම්පරික සතුරන් බව ඉතිහාසඥයන් ඉතා සූක්ෂම ලෙස සමාජ ගත කරලා තියෙනවා”

1934 වසරේ දී බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ ඌවාක්කට්ටවලෛ නමැති ග්‍රාමයේ උපත ලද සන්දානසාමි ජෝශෆ් හෙවත් තෙලිවත්ත ජෝශෆ්, 60 දශකයේ දී ලේඛන කලාවට පිවිසියේ ය....

මාවතේ අපි

ක්ලැරන්ස් කියන්නෙ අද පවා සෑහෙන ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තියෙන ගායකයෙක් කියලා අපි දන්නවා.සිංහල පොප් සංගීතය සම්බන්ධයෙන් ක්ලැරන්ස්ගෙ මැදිහත් වීම අදටත් සෑහෙන දුරට වලංගු...

ලලිත් කුමාර් වීරරාජ් – කුහන් මුරුගානන්දන් අතුරුදහන් කිරීම

 ගෝඨාභය රාජපක්ෂ වසර 11 ක් තිස්සේ අධිකරණයට වෙට්ටු දැමූ හැටි...........!! ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකි....

බදු අය කළ යුත්තේ අවශ්‍යම වියදම් වෙනුවෙන් පමණයි – ඒ විස්තර දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත

මේ දිනවල බදු පැනවීම් සම්බන්ධ මේ සමාජයේ බරපතල මත භේද ඇත. එයට ප්‍රධානම හේතුව එසේ බදු අය කරන්නේ කුමන වියදම් සඳහාද යන්න ජනතාව නොදැනීම...

කියුබාවේ සමාජ වදය

අපගේ යෞවනය විප්ලවීය උන්මාදයෙන් මන්මත් කළ රටක් ජාතියක් වෙනුවෙන් නොව මනුෂ්‍ය සංහතියේම නිදහස සෞභාග්‍යය වෙනුවෙන්ම කැප වූ උදාර නායකයකු වූ ආදරණීය චේ ගේ දේශය...

– ඒ අලුත් දෙමළා මිය ගොස් ඇත –

තිලීපන් සැමරූවන් ‘ත්‍රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු යැයි ප්‍රසිද්ධියේ කියන ලද්දේ ‘උත්තර ලංකා’ සභාගයේ නියමු විමල් වීරවංශ විසිනි. ප්‍රාණ පරිත්‍යාගී තිලීපන්...

Popular