කවිය

කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.

මම මේ කවිය ලිව්වේ 2017 අවුරුද්දේ දෙසැම්බර් 13. හරියටම අදට අවුරුදු 4කට කලින්. ඉන්දික ගුණවර්ධන කියන්නේ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව...

ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

ඉරි තැළිච්ච කේඩෑරි වෙච්චි නෙළුම් මානෙල් පිළිකන්න පියස්සෙන් රූටන දිය බිඳිති කැන්දං බොර සීතලෙන් පුරවයි තාලයට ! හුස්ම අදිනා කුඩමසු රෑන අරගෙන මඩෙන් දිය මත රැය දෙක තුනක් ගෙවෙනා තැන කොමළ...

භාෂණගේ – මතක නදිය

"ගොරතර පීඩිතභාවයට එරෙහිව දකුණේදීත්, උතුරේත්දීත් සටන් වැද ඇදවැටුණු චතුරංග, නිශ්ශංක, ජයසීලන් සහ දිවාකරන් ඇතුළු අනන්ත වූ මිතුරන් ගැන සදානුස්මරණීය මතකය වෙනුවෙනි." ඇසේ පත්ලක රිදුම් කැලතුන දුරාතීතේ...

එදා දහසක් බුදුන් බුදු වුණ උදෑසන යළි උදා වේ.

සමාජයට ආදරය කිරීම පහසු නැත.මන්ද යත්,සමාජය යනු නිබඳවම ළගන්නා සුළු රම්‍යාරණ්‍යයක් නොවන බැවිනි.එහි වැඩිපුරම ඇත්තේ කළකිරීම්,බිද වැටීම් සහ සිත් රිදීම් ය.එනිසාම බොහෝ දෙනෙකුට ඇත්තේ...

” අපේ අම්මා ⁣මගේ exam ලකුණු ගැන විතරයි මෙච්චරකල් හිතුවේ . හැබැයි ඊයේ ඒ සේරම වෙනස්වුනා “

මේ එකොළහ වසරේ ඉගෙන ගන්න දරුවෙක් එවපු දිගම දිග කෙටි පණිවිඩයක පුංචි කොටසක්. මේ කෙටි පණිවිඩය එව්වේ මට නෙමෙයි . මේ දරුවාගේ ආදරණීය ගුරුවරයාට....

ගිනි වැදුණු පියාපත් – සඳරැසි සුදුසිංහ

කිවිඳිය, යාපන පුස්තකාලය ගිනි තැබූ වසරට වසර කිහිපයකට පසුව, දකුණු ලංකාවේ මාතර උපන්නියකි. ඇය මාතර වෙරළේ හෝ උයනක හෝ තම කාමරයේ ලියන මේසය මතට...

වෙඩිවර්ධනගේ සුරේ මං බැන්දා

https://www.youtube.com/watch?v=ZBwqAt2TusY සුරේ මං බැන්දා ඔයා කෝචොක් කරන පෙන්දා සත්තුක. අස්සන් කරපු දවසෙම අපි ගියා ඈතක දවස් දෙක තුනකට චන්දුලත් එක්කම. යන අතරමඟ එයා කියනව කොල්ලට ‘අපි යන්නෙ කොළඹ හඳ දැක ගන්න ගස්කොළං වටලාපු වැවක මැද’ දන්නවද? ඒ...

මලක් නොපිපෙන ඉපල් ගසකින් මී මැස්සෙකුට නම් පලක් නැත

(සරත් සමයේ උපන් මී මැස්සියක් කොළ හැළුණු ඇපල් ගසකට සරදම් කරයි . මහලු මී මැස්සියක් පහදා දෙයි ඇයට සොබාදහමේ අරුම ) ඵල දැරූ සරු ගසක් දැන්...

භව තණ්හා

ගිලන් යහනක ඔත්පලව වැතිරී හුස්මක් යදින මොහොතක අතීතය ඇවිදින් ඇද ලඟින් බිම ඉඳන් ඇණ තියාන හූල්ලපු තැන් හඬපු වැළපුණු තැන්ම මඟදිගට පෙන්වද්දී හිස අතගගා පයින් පහරක් දෙමි වැර යොදා අතීතයට විසිවී කැරකී වැටෙන්න යළිත් හුස්මක් සොයමි වාතලය පහුරුගා පෙනහැල්ලෙන්...

නිවුන් ගේ නිවුණු කවි….

කවිය නම් වූ ඉසියුම් කලා මාධ්‍ය මැනවින් ගවේෂණය කරමින් එම කලා මාධ්‍යයට මහත් සේ පෙම් බඳින සහෘදයකුගේ 6 වන කාව්‍ය සංග්‍රහය "මට දුර ද...

Popular