කවිය

අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලුම ප්‍රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය

"අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලුම ප්‍රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා" - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නූතන පරම්පරාවේ කැපී පෙනෙන...

පියයුරු

පියයුරු පියයුරු බුබුලු, මතුවෙයි තෙත් වගුරු බිම්වල බලා සිටියෙමි මගේ යොවුන් විය අද්දරට වී පුදුමයෙන් හා ආරක්ෂාවෙන් ටිකෙන් ටික ඔවුන් විසල් වෙන හැටි පිබිදෙන හැටි කිසිවක් කිසිවෙකුට නොකියාම තනිව ගායනා කරයි උන් මා සමඟ පමණක්,...

මොන තරම් අගේද ඔබට ආ හැකි නම්

සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක? තියේ නම් පොඩි ඉඩක්...

ආච්චිට හාල් ගරයි ඉන්දිකා උපමාලි

අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්....

අයිස් වතුරේ ගිලෙන මිනිස්කම්

තෙහැවිරිදි දියණිය පසෙකින් වැතිර සීලිම දෙස බලන් අනිමිසලෝචනේ නියැළෙමි ඕඩිකොලෝන් සුවඳක් දැනෙයි, සුළි කුණාටුවක් සේ ඒ සුවඳ පපු කුහර දෙදරවයි මනුතාපයේ ජෝන් වැල්ජෝන් අකුණක්ව මතකයෙන් අවදිවෙයි මා මෙන්ම ඔහු මෙන්ම ටූලෝන් එකම ගැලියේ වැටී...

මනෝරම්‍ය වෙද නළාව

මනෝහරන් තාත්තාගෙ වෙද නලාව ගොළු වුණාද පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම සැළෙන හදට නො ඇසුණාද මනෝරම්‍ය රටක නො ඉඳ කඳුළු රැගෙන පියැඹුවාට මනෝහරන් තාත්තාගෙ වෙද නළාව ගොළුව යාද? පස්වහන් දහසකට බුදුවෙන්නට අවසර සුවාමිනේ පස් මහ...

එය විශේෂ ගසකි

මේ වසරේ මටත් අවශ්‍යයි නත්තල් ගහක් සාදන්න එය සුවිශේෂී එකකි ඇත්තටම ලස්සන එකකි. එය කෑම කාමරයේ නොසාදමි මම මගේ මනසේ සකසමි අතුරිකිලි ලක්ෂයකින් කෝටියක් විදුලි බුබුළු දල්වමින් සාප්පු වල වීදුරුවෙන් නොපෙනෙන සියලු තෑගි...

කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.

මම මේ කවිය ලිව්වේ 2017 අවුරුද්දේ දෙසැම්බර් 13. හරියටම අදට අවුරුදු 4කට කලින්. ඉන්දික ගුණවර්ධන කියන්නේ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව...

ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

ඉරි තැළිච්ච කේඩෑරි වෙච්චි නෙළුම් මානෙල් පිළිකන්න පියස්සෙන් රූටන දිය බිඳිති කැන්දං බොර සීතලෙන් පුරවයි තාලයට ! හුස්ම අදිනා කුඩමසු රෑන අරගෙන මඩෙන් දිය මත රැය දෙක තුනක් ගෙවෙනා තැන කොමළ...

භාෂණගේ – මතක නදිය

"ගොරතර පීඩිතභාවයට එරෙහිව දකුණේදීත්, උතුරේත්දීත් සටන් වැද ඇදවැටුණු චතුරංග, නිශ්ශංක, ජයසීලන් සහ දිවාකරන් ඇතුළු අනන්ත වූ මිතුරන් ගැන සදානුස්මරණීය මතකය වෙනුවෙනි." ඇසේ පත්ලක රිදුම් කැලතුන දුරාතීතේ...

Popular