කලා

සාලිය – ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා…

සිගරට් - ප්ලේන්ටී එක්කසංවාදෙටම නාකිවෙන-වුණමේ දූපතේ අහිනක් විතරසෙට් එක ම - කැළඹිලා අද හොඳටම… ඊයෙ රෑඋඹ තමයි ඒ කම්පාවෙ අපිකේන්ද්‍රය… ලොවෙත් අඬන්නැති එවුන් අඬනවාඑකේක ඒවා ලියනවා...

තැන්නේ නොහොත් විතැන් නොවන හදවත

සඳවත හංගලා ගැසුවට ගන්ඨාරේකහවත පිපෙනවා මහජන ගංතීරේසඳ එක්කලා උපදින කවි ශෘංගාරේසඳ දිය උතුර උතුරා යන සංසාරේ සංඟේ අහිමි සංඝය නෑ අඳුරන්නේනැංගේ කැවුත්තට කව් සිළුමිණ වැන්නේදං...

සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය – උදය. ආර්. තෙන්නකෝන් The Great Tri- Dialectics

පසු ගිය සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ සිට මේ වසරේ සාහිත්‍ය මාසය දක්වා වසරක කාලයක් ගත වී ඇත. දැන් ලහි ලහියේ පොත් එළි දකිමින් තිබේ. ඒ...

කවි ලියලා වැඩක් වුණාද?

“සිංදු ඇහෙන කවි පොතක්” ප්‍රියන්ත කොඩිප්පිලිගේ සිව්වැනි කවි එකතුවයි. පුරෝගාමී මාධ්‍යයන්ගෙන් ආරම්භය ගෙන නව මාධ්‍ය යුගයේ කවියේ වෙනස් ඉමක් සටහන් කළ නූතන කවියෙකු ලෙස...

සදාචාර සම්මතයන්ගේ පුරුෂමූලිකත්වය

පසුගිය සතියේ මම සීතා ගැන යමක් ලීවේ දරුවන් විසි කිරීම සම්බ්ධ කර ගෙනය. එහෙත් එහි ප්‍රධාන ධාරාව නම් සීතා යනුවෙන් සමාජය මූර්තිමත් කරන්නේ කුමක්ද...

කවිය සහ කවියා අතර දුර අඩු කරන නිවුන්ගේ කවි මඟ

වැන්ගෝ සහ ඔහුගේ සිතුවම් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි. වැන්ගෝ මගහැර ඔහුගේ සිතුවම් ගැන කතා කළ හැකි ද? කොතැනකින් හෝ තැනකින් නැවත වැන්ගෝ මතු වීම...

දේශපාලකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට මාංචු කුට්ටම්

දේශපාලඥයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනගැනීම සඳහා අඩු වියදම් පරීක්‍ෂණ ක්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වෙනවා . දීර්ඝ කාලයක් සිදුකළ මේ පරීක්ෂණ කටයුත්ත අති...

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ක්ලැරන්ස්ගේ ජීවන තොරතුරු විකෘති කරලා – බිරිඳගෙන් චෝදනා

චිත්‍රපටයක් නිසා සැමියා ක්ලැරන්ස් හා මා අතර ‘ආදර කතාව’ විකෘති වෙලා – ශීලා විජේවර්ධන19.07.2025 ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත...

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් – නටු

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන...

දරුවගේ ප්‍රකාශය (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

1955 ජුනි 05 වන දා ජාන්නි රොදාරි විසින් සංස්කරණය කරන ලද පුරෝගාමියා සඟරාවේ 23 වන කලාපයේ "දරුවාගේ ප්‍රකාශය" නම් කාව්‍ය මුල් වරට ප්‍රකාශයට පත්...

Popular