කලා

සදාචාර සම්මතයන්ගේ පුරුෂමූලිකත්වය

පසුගිය සතියේ මම සීතා ගැන යමක් ලීවේ දරුවන් විසි කිරීම සම්බ්ධ කර ගෙනය. එහෙත් එහි ප්‍රධාන ධාරාව නම් සීතා යනුවෙන් සමාජය මූර්තිමත් කරන්නේ කුමක්ද...

කවිය සහ කවියා අතර දුර අඩු කරන නිවුන්ගේ කවි මඟ

වැන්ගෝ සහ ඔහුගේ සිතුවම් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි. වැන්ගෝ මගහැර ඔහුගේ සිතුවම් ගැන කතා කළ හැකි ද? කොතැනකින් හෝ තැනකින් නැවත වැන්ගෝ මතු වීම...

දේශපාලකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට මාංචු කුට්ටම්

දේශපාලඥයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනගැනීම සඳහා අඩු වියදම් පරීක්‍ෂණ ක්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වෙනවා . දීර්ඝ කාලයක් සිදුකළ මේ පරීක්ෂණ කටයුත්ත අති...

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ක්ලැරන්ස්ගේ ජීවන තොරතුරු විකෘති කරලා – බිරිඳගෙන් චෝදනා

චිත්‍රපටයක් නිසා සැමියා ක්ලැරන්ස් හා මා අතර ‘ආදර කතාව’ විකෘති වෙලා – ශීලා විජේවර්ධන19.07.2025 ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත...

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් – නටු

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන...

දරුවගේ ප්‍රකාශය (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

1955 ජුනි 05 වන දා ජාන්නි රොදාරි විසින් සංස්කරණය කරන ලද පුරෝගාමියා සඟරාවේ 23 වන කලාපයේ "දරුවාගේ ප්‍රකාශය" නම් කාව්‍ය මුල් වරට ප්‍රකාශයට පත්...

දෑ රස්සාව දත් උතුමණි බංකු ගෙන – දරුවන් හොරා කෑ වලසුන් කියන මැන

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ඊයේ (ජූනි 29) තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම්...

කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා ….

දැක්කත් හිනා යන ඉද්දිත් ඇඬීලාචරිතෙක මතක නම් නොම යයි කැඩීලාදුන් රස එන නිසා යළි යළි වැඩීලාඇගැයිය යුතු නොවෙද දැන්වත් ෆ්‍රෙඩීලා ගායකයට වඩා ඉස්මතු වුණෙ නළුවාමිනිහගෙ...

ඉතාලියේ ප්‍රේක්ෂකයන් පිනවන අපේ නළුවා

2025 මැයි 21 වෙනිද, ඉතාලියේ බ්‍රෙෂියා කාස දෙල් සෝලෙ, නැත්නම් ඵෂක්‍ී ශාලාවේ නාට්‍යයක් ප‍්‍රදර්ශනය කළා. එහි අපේ ලාංකීය නළුවෙකුත් රංගනයේ යෙදුණා. ඒ බොනිෆස් සිල්වා....

අවුරුදු දෙසීයක් පැරණියි . තවමත් භාවිතා කරන්න පුළුවන්. නෙදර්ලන්තෙන් හමු කොන්ඩමය. 

වසර 200ක් පමණ පැරණි 'භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් ඇති' කොන්ඩමයක් - ඇම්ස්ටර්ඩෑම් හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින්...

Popular