Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කලා
කවිය
ගීතය
වෙනත්
සිනමා
කිසිවක්ම නොඇසෙනා නිහඬ පැය
කලා
March 26, 2020
හීන් හඩින් හඬන තණකොල පෙත්තෙක් කන් කෙඳිරි ගාන රැහැයියෙක් ඉඳ හිට ඇහෙන විහග ගීයක් නෑසුනේ මන්ද මිනිස් වදනක් හිරු මෙන්ම සඳු ද නැග විත් සෙමෙන් බැස යයි අවරින් තරු අතර...
කවියෙකුගේ අවසන් කවිය
කලා
March 25, 2020
ජීවිතෙන් සමු ගනිමි තව ටිකෙන් මම ආදරේ මං හැංගුවේ කවි වල පරිස්සම් කර තියන්න ඒ පොත් කවි කොල දරුවන්ට කියවන්න පුළුවන් වූ දවසක පිටු පෙරළලා උන් කියවයි මගේ හදවත
උඹේ මහ එවුන්ගේ මේ ඉතිහාසය
කවිය
March 23, 2020
අම්මට අප්පට ගුරුන්ට වෙනස්ව කියන දේ නෑහුවෙ මොලේ පොඩි වරදකට ලෝකය කියන්නේ අයුක්තියක් බව එතකොට උඹලගේ වෛරසයකි මම මමත් වෛරසයකි විශ්වයට ආදරේ උඹත් වෛරසයකි මරණයට ආදරේ මම බය නො වෙමි...
දශක හතරක ලප කැළැල්
කවිය
March 21, 2020
වයසට නො යයි ඒ ලප කැළැල් මා සමඟ තිබෙයි එලෙස ම තිබූ තැන්වල පෙර ලෙස ම නික්මෙයි ඇතැම් විට; යළිත් මතු වෙයි තැනින් තැන පාරවයි මතකයන්; විටින්...
කොරෝනා නම් මොනවද
කලා
March 20, 2020
ඔබ සිටින වග සිසිලියා නගරයෙහි මේ අවුල් වියවුල් මැද සැලවීය අහම්බෙන් මෙන් ස්වයං වෛරසයක් පැතිර යයි දැන් මා තුළ ලේ නහර ඔස්සේ අවුස්සා පෙර මතක දූට දැන් වයස කීයද ආයෙම වතාවක් බැන්දද එහෙම නැත්නම්...
සුළඟ තුරු අගිස්සක -පවන් අංජන
කලා
March 19, 2020
පවන් අංජනගේ පළමු කාව්‍ය සංග්‍රහය ලෙස සුළඟ තුරු අගිස්සක කෘතිය 2020 පෙබරවාරි මස 17 වන සඳුදා දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී ජනගත කරන්නට...
මහා මිරිවැඩි කන්ද පාමුල බලා සිටිනා සිඟිති මිරිවැඩි යුගළ
කලා
March 18, 2020
බොහෝ දුර දිවි වන්දනාවක යනුව මව් දෑතකින් පැළැඳූ සිඟිති මිරිවැඩි නතර විය මේ ගෑස් කාමර අසල දවසක අවුෂ්විට්ස් ළඟ පාර නිම වී සිඟිති පා පොඩි යන්න ගිය පසු තවත් සුවහස් පතුල් සමඟින් දුම්...
තිලිණි එන්. ලියනාරච්චිගේ ‘අප්රකාශිත ප්‍රේමය’ ජනගත වේ
කවිය
March 17, 2020
තිලිණි එන්. ලියනාරච්චිගේ ‘අප්රකාශිත ප්‍රේමය’ කාව්‍ය සංග්‍රහය මාර්තු 21 වැනිදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
මට කොරෝනා
කලා
March 17, 2020
ඉතිං මං මැරුණොත් උඹලා එනව ද...? නැද්ද...? මට කියහං උඹල එනව ද...? නැද්ද...? පුරවගෙන ගෙවල්වල කබඩ්වල ෆුඩ් සිටිය උඹලා කනව ද කාමරවල තනි තනිව ඉඳගෙන...? උදුරගෙන තොලින් තොල...
COVID-19
කලා
March 17, 2020
කලින් ඉඳලම තිබුණි කොරෝනා, ඒක බියර් එකක් දෙහි පෙත්තක් දාල බොන, අලුතෙන් ආපු එකත් කොරෝනා, ඒකට සමහරු පෙරුම්කායන් බඳින, දෙහි ඉඟුරු කොත්තමල්ලි බොන, ආවේ චීනෙන් උනත් ගන්න බයයි හැමෝම, ලාභ නැති නිසා...
1
...
63
64
65
Page 65 of 65
Popular
අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්රතිලාභ’ විඳින මිනිස්සු
November 16, 2026
ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි
November 16, 2026
ගෑස් වැඩිකළ ‘කුමන්ත්රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?
November 15, 2026