ජීවිතෙන් සමු ගනිමි
තව ටිකෙන් මම
ආදරේ මං හැංගුවේ
කවි වල
පරිස්සම් කර තියන්න
ඒ පොත් කවි කොල
දරුවන්ට කියවන්න
පුළුවන් වූ දවසක
පිටු පෙරළලා
උන් කියවයි මගේ හදවත
හිල්මි සුපුන්
ජීවිතෙන් සමු ගනිමි
තව ටිකෙන් මම
ආදරේ මං හැංගුවේ
කවි වල
පරිස්සම් කර තියන්න
ඒ පොත් කවි කොල
දරුවන්ට කියවන්න
පුළුවන් වූ දවසක
පිටු පෙරළලා
උන් කියවයි මගේ හදවත