කලා

කල්පනා ඇම්බ්‍රෝස්ට කවි කිවිඳියෝ හතළිස් හත් දෙනෙක් උත්තර දෙයි

කොරෝනා වෛරසය සෑම මිනිසෙක්ම හුදකලා කර ඇත. කොරෝනා මර්දනය කිරීමට දැනට ඇති හොඳම ක්‍රමය දුරස්ථ භාවයයි. සාමූහිකව ජීවත් වෙච්ච මිනිස්සුන්ට හුදෙකලා ව හිසරදයක්. කල්පනා...

ඔවුන් විරුවන්

හුදෙකලාවෙන් ජීවිත ගල් ගැසුණ සූරාකෑමට හඹායාමෙන් පිළිතුරු සොයන කෘත්‍රීම මිනිසුන් බිහිවන ලෝකයක ඔවුන් අව්‍යාජ ආදරවන්තයින් විය උඩුමහලින් දෙන අණට හිසනමා අන්තිමඩා බිඳුවද දුන්නෙ මිරිකා දුක කියන්නටත් තේරුමක් නොමැත්තන්ට ඔවුන් දයාබරිත ගුරුවරුන් විය මිලට...

2020 වසන්ත කාලේ

ගමේ කෙළවර ආදාහනාගාරය දවා අලුකර හදවත් සෝ සුසුම් පිටකලා දුම් කවුළුවෙන් ඉහළ අහසට මළ ගමේ නොමළ මිනිසුන් හොරෙන් බල බල ජනෙල් කවුළුවෙන් ආදාහනාගාර චිමිනියෙන් ගමේ අඩු වෙන මිනිසුන්ව ගැන්නා කට වසාගෙන නිරුවත් දෑතින් මිනී ගඳ මුහුවුන අවට වාතය පෙර පෙරා ඔක්සිජන් පපුවේ...

කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා

කැමතිම කවියක් ගැන අදහසක් දෙන්න යන අභියෝගයට Udayangani Samaraweera Ganindu Ravi Kalupahana Madhusanka Suraweera Samudu BasnaYake සතර දෙනාම මාව නම්කර තිබුණා. කැමතිම කවියක් ලෙස...

පටාචාරා ලුහුබඳින උකුස්සා

කවුළුවේ කදාවෙන් ඉර එළිය පෙරා දී සකස් වෙන උදෑසන උකුස්සා කෑ ගසයි අහස මුදුනට වෙන්න පටාචාරා දුවන් එයි ගිනිහල් ගෙය හි සිට එබී බලත් තොටිල්ලට උකුසු හෙවනැල්ල යට රන්කැටී නිදත් ද අන්තරාවක් නැතිව, හවුස් කෝටය...

ගැටඹේ අහස

ඔමේෂ් ෂෙහාන් දහනායක (වෛද්‍ය පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය)ගේ ගැ⁣ටඹේ අහස යට කාව්‍ය සංග්‍රහය සත්‍ය ලෝකයෙහි යම් සංසිද්ධියක්, හදවතෙහි ඇඳි හැඟීමක්, සවනෙහි රැඳුණු හෝ...

බය සහ බලාපොරොත්තුව

ධනවාදය ඉතිරි කරල බයම විතරක් බය වෙලා හැමෝම තනිවෙලා ජනේලය ලග බ්‍රිසිගිල්ලාවේ බිෂොප් නෑ අනේ පවු අපේ පාප් "ඇටමැස්සා"-ආතර් උඹ කිව්වා හරි ගල් පිලිම බොල් පිලිම ගැන දේවස්තාන ඔක්කොම වහලා...

කොරෝනා කාලේ කවි

බඩගිනි වෙලා මා ගිය කල කප් රුකට පන්සිය අනූවක් කිව්වා සැමන් එක ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට තොපි ටින් කළේ රන් බිජුලන මාළුන්ද ? විස්කි බ්‍රැන්ඩි බාර් එකේ...

කිසිවක්ම නොඇසෙනා නිහඬ පැය

හීන් හඩින් හඬන තණකොල පෙත්තෙක් කන් කෙඳිරි ගාන රැහැයියෙක් ඉඳ හිට ඇහෙන විහග ගීයක් නෑසුනේ මන්ද මිනිස් වදනක් හිරු මෙන්ම සඳු ද නැග විත් සෙමෙන් බැස යයි අවරින් තරු අතර...

කවියෙකුගේ අවසන් කවිය

ජීවිතෙන් සමු ගනිමි තව ටිකෙන් මම ආදරේ මං හැංගුවේ කවි වල පරිස්සම් කර තියන්න ඒ පොත් කවි කොල දරුවන්ට කියවන්න පුළුවන් වූ දවසක පිටු පෙරළලා උන් කියවයි මගේ හදවත  

Popular