කලා

යකඩෝ මෙහේ දිව්‍යලෝකෙයි අපායයි දෙකම එකයිනේ

ඔන්න එකෝමත් එක රටක දේශපාලකයෙක් මෙලොව පින් අහවර වෙලා එලොව ගියාලු. ඉතින් මෙලොවින් චුත වෙලා උන්නැහැ එහෙ ගිහින් පහල වුනු තැන ඉන්නවලු සිකුරුටි කෙනෙක්...

සකායි… 

පරිවර්තනය - සුනේත්‍රා රාජකරුණානායක. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසූව හමුවූ ජපන් යුවතියකගේත් ඇමරිකානු හමුදා නිලධාරියෙකුගේත් අනපේක්ෂිත හමුව , එසමයේ පැවති දේශපාලන හා සාමාජීය පසුබිම තුල...

ජනතාව මාක්ස්- උදය ආර්. තෙන්නකෝන්

ඉතිහාසය එක් දවසක් අරුම පුදුම දෙයක් ජනතාව මාක්ස් නායකයෝ ෆොයබා ගිරවෙක් කූඩුවක් න්‍යායක් හිර ගෙයක් රටක් නොව භූමියක් අවිස්සුණු කඩි ගුලක් මයික් එකක් කැමරාවක් ආශාවක් හීනයක් නායකයොත් ජනතාවත්  

හිට්ලර්ගේ දිනපොත්

මෙම කවිය 1983 කළු ජූලි සංහාරයෙන් පසුව එස්. සිවසේකරම් කවියා විසින් රචනා කරන ලද්දකි. හිට්ලර්ගේ දිනපොත් (ශ්‍රී ලංකාව, 1983 අගෝස්තු) හිට්ලර්ගේ දිනපොත් බොරු බව ඇත්ත හිට්ලර් මළ බවත් ඇත්ත නමුත්, හිට්ලර්ගේ...

“ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා” – සුරත් ද මෙල්

ඔහුගේ තී හා තා නිදහස් ලේඛන හැඩය. මාව ඇදගෙන ගියා සී ප්ල්ස් ගැනීම දක්වාම. පොතේ හිතගත් වැකි ගොඩ අස්සේ මේ වැකිය සුවිශේෂයි. "ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග...

රෆ් ලයින්ස්

අහන්න, මට එක ස්ට්‍රයිප් එකක් ස්නිෆ් කරන්න දෙන්න. නැත්තන් අන්තිම පෙට්ටියෙන්වත් ගොඩ වෙන්න බැරිවෙයි. මම වැනිසියේ වෙළෙන්දා නෙමේ එච්චර දේවල් දරන් ඉන්න.මෝඩයෙකුත් නෙමේ එච්චරකල් බලාපොරොත්තු තියන් නැහෙන්න. ඒත් මට...

බිඳලා කෝෂ ඉගිලෙන හැටි සමනල්ලූ..

ආදරයේ මතුර එක මිටකට ඇල්ලූ.. බලාපොරොත්තුව හදවත් තුළ දැල්ලූ.. ජය කාහල නදකි ලොව සිව් දෙස හෙල්ලූ.. බිඳලා කෝෂ ඉගිලෙන හැටි සමනල්ලූ..  

” My Womb , A Barren Land”

ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුන කවි පොතක් ගැන තොරතුරු සිංහල භාෂාවෙන් සටහන් කිරීම වෙනස් අත්දැකීමක් වුවද එය එසේ කිරීමට සිත්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ලිපි හා විචාර...

ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය..

දහඩිය වැකුණු සිරුරත වැහි බිඳු වැතිරී දාහය නිවූවද හද ගිනි කඳු පිපිරී පැතු මුත් ලොවක් සැනසුම සාමය සපිරී අද මිස හෙටක් නැත යයි පැතුමන් විසිරී.. ඇස්බැන්දුම් වලට නතු වුන ලෝකයක නොසොයා දිග, පළල හැඩ අන්සතු...

ආකාස බින්දු – සංඛ දිනෙත්

වැස්ස ගැන බොහෝ කවීන් කවි,සින්දු ලියලා තියෙනවා.ගුණදාස අමරසේකර,සරත් අමුණුගම,මඩවල ඇස්. රත්නායක,මහගම සේකර,ධර්මසිරි රාජපක්ෂ විතරක් නෙවෙයි සිරි ගුනසිංහත් වැස්ස ගැන ලියලා තියෙනවා.මේ බොහෝ දෙනෙක් වැස්ස...

Popular