සසැලෙන කඳු

සසැලෙන කඳු , රේණුකා ඉලංගකෝන් කිවිඳිය ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයයි. මුහුණුපොත තුළින්ම කවි ලොව සරන්නට ඉඩ හසර ලද ඇයගේ කවි 56 ක් මේ පොතේ අඩංගු වේ. ඉංග්‍රීසි ගුරුවරියක වන ඇයගේ කවි ගුවන් විදුලිය, පුවත් පත්, සඟරා ආදී මාධ්‍ය තුළිනුත් ඔබට මුණගැහෙණු ඇත.පොත් ප්‍රදර්ශනයේ අසලියා පබ්ලිකේෂන් (C- 149) වෙතින් සැප්තැම්බර් 20 වනදා සිට “සසැලෙන කඳු “ලබාගත හැක.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...