Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කලා
කවිය
ගීතය
වෙනත්
සිනමා
සමුගත් දර්ශන් ධර්මරාජ් ගැන ධනංජය අවදි කළ මතකය
කලා
October 2, 2022
එතකොට පෙරේදා රෑ ඒ සමුගත්තෙ සදහටම ද ? යාපනේ තල් ගස් යට රෑ හඳ එලියෙ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු...
විවාහය යනු – කුමාර හෙට්ටිආරච්චි
කලා
October 1, 2022
කේතලය සහ වතුර දෙකක් නොව එකක් සේ ගැනීම ය. තේ වතුර බිව් පසුව කේතලය බදාගෙන සිටීම ය. බත් සහ පරිප්පු යනු දෙකක් නොව එකක් සේ ගැනීම ය. අනාගෙන කෑ පසුව පිඟානට ආදරය කිරීම...
මරුමුසා ඇවිත් ගියේය
කලා
October 1, 2022
මගේ ආදර මරුමුසා ඇවිත් ගියේය අතින් අත නාල්ලාත් ආදරය කරන්න පුලුවනැයි මට කියා දුන් කිසිදාක මා සිප නොගෙන වුව හදවතේ පතුලෙහිම මා රඳවන්න පුලුවනැයි මට කියා දුන් වැළඳ නොගෙන සමුගෙන යාමත් සමුගැනීමකැයි...
රැලි රැලි මුහුදු වෙරළේ
කලා
September 30, 2022
අපි මේ පාර තෝරගත්ත ගීතයට එළඹෙන්න කලින් වෙන කතාවක් කියල ඉන්න හිතුණා.ඒක පර්යන්තයේ ගමක මහජන අවකාශයේ සිද්ධ වෙච්ච කතාවක්. එතන ගීතෙගෙ " ටයිටැනික් " සින්දුව...
මාතලං
කවිය
September 27, 2022
මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං -ඇම්මැසුවාණන්ගේ බයිලාවකින් මාතලං උඹට බොරු කිව්වෙද කවුරු පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු හීතලෙංම උණුහුම උපදින අයුරු ආදරෙං ඉතිං පහදාපං...
ගෑණු පිරිමි මල් පලතුරු- පිරිමි නැතුව බෑ සුමිතුරු
විශේෂාංග
September 26, 2022
විවිධත්වය ලෝකය ලස්සන කරයි.බෙදීම් විවිධත්වය මවයි. ලොව නේක බෙදීම් අතර ස්ත්රී පුරුෂ බෙදීම ප්රබලය.සුන්දරය.අනුරාගිකය. කවුරු කොහොම තර්ක කළත් ගැහැණුන්ට ආවේණික ගති හා පිරිමින්ට ආවේණික ගති ඇත. ගැහැණු...
තනියම යන උන් අතර සාමූහිකව යන්නට වෙර දැරූ කවියා
කලා
September 23, 2022
25 වන ඉරිදා 2022 ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ අවසාන දිනය.ඔය ප්රදර්ශනය ඇතුලට මම පයගහලා නැතත් ඒ ගැන අවධානයෙන් හිටපු බව ඇත්ත.පොත් ප්රදර්ශනය තියෙන කාලෙට රැලි...
පෝලිමේ යන ජනපති
කවිය
September 23, 2022
මීඩියත් පෝලිමේ ඉන්න ඇති ආරක්ෂකයො ඉන්න නැතුවැති එක්කො උනුත් පොත් තෝරන්න ඇති.. බස් එකේ ගිහින් බහින්නැති සෙනඟ හින්දා දාඩියත් ඇති එතුමගෙ දාඩිය ගඳත් නැතුවැති... ඉන්නකොට අධ්යාපන ඇමති ගිනිගත්ත පුස්තාලෙත් මතක් වෙන්නැති අළු...
ලේඛකයන්ට තියෙන්නෙ ලියන්න ,කියවන ජනාධිපති කෙනෙක් අපිට ඉන්නෙ
කලා
September 21, 2022
ලේඛක කසුන් සමරතුංග සමඟ තුසිත පතිරණ කළ සාකච්ඡාවක් කවි ලියල ඉවර වෙලාද යොවුන් නවකතාවලට බැස්සෙ? දැන් අවුරුදු දෙක තුනක් තිස්සෙ ඔලුව ඇතුළෙ පොඩි පොඩි කතා ටිකක්...
සසැලෙන කඳු
කලා
September 19, 2022
සසැලෙන කඳු , රේණුකා ඉලංගකෝන් කිවිඳිය ගේ කුලුඳුල් කාව්ය සංග්රහයයි. මුහුණුපොත තුළින්ම කවි ලොව සරන්නට ඉඩ හසර ලද ඇයගේ කවි 56 ක් මේ පොතේ...
1
...
37
38
39
...
65
Page 38 of 65
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026