මලක් නම්….

මලක් නම්
මනරම් විය යුතුයි
කියා කියුවට ආදරෙයි….
සදක් නම්
පැහැදුල් විය යුතුයි
ලියා තිබුනට
මං දෙන්නෙ
මගෙ මුළු හිතයි….

ජීවිතේ මහ ගිරිදඹේ
තනියි මේ මට හිරිහැරයි….
අත්හරිනු බෑ ගෙවා
යායුතුයි….

නවාතැනින් නවාතැනට
පියා යමි
සංසාර ජීවිය එයයි….
කියන්නම් මං ආදරෙයි
ජීවිතේට ම ආදරෙයි ….

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...