උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමන අනුපාතය සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (අගෝස්තු 31) දින නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී සියයට 7.3ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා මෙලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක් ලෙස වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ජූලි මාසයේදී සියයට 7.8ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය අගෝස්තු මාසයේදී සියයට 7.7ක් දක්වා අඩු වී තිබේ.

උපුටා ගැනීම – වට්නිව්ස්

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...