හම්බන්තොට සෝලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් 17 යි 17 න් 10ක් 4 දෙනෙක්ට අයිතියි

සමාගම් කිහිපයක් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කරමින් සිටි. මේ දැවැන්ත විනාශය පිළිබඳව හෙළිදරව් කළ ද ආණ්ඩුව එය නො ඇසුණා සේ සිටීම ප්‍රශ්න සහගතය .

හම්බන්තොට සෝලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම්වල සැබෑ ස්වරූපය සහ මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා මහවැලි අධිකාරිය මුලා කර ඇති දැයි සැක මතු වී තිබේ. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සමාගම් 17 න් සමාගම් 10 ක් අයිතිකාරිත්වය පවතින්නේ පුද්ගලයන් හතර දෙනෙකුට වීම විශේෂත්වයක් වෙනවා.

මෙම දූෂිත ක්‍රියාවලිය පිළිබඳව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර කරන හෙළිදරව්ව .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...