Brescia Youth Together – ලෝකයට නායකත්වයක් දෙන්නට ඔවුන් පෙරමුණ ගනිමින් 

Brescia Youth Together ලෙස සංවිධානය වී සිටින තරුණ තරුණියන් පළමු වැඩසටහන ලෙස, අප්‍රේල් 19 දින Paint & Sip සැඳෑව සඳහා  මේ වන විට සූදානම් වෙමින් සිටිනවා. විවර පාසල කේන්ද්‍ර කොට ගෙන පවත්වනු ලබන මෙම වැඩසටහනට ඔබගේ දරු දැරියන්ව සහභාගි කර ඔවුන්ට නව අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව විවර කර දෙන්නට මෙය මහඟු අවස්ථාවකි. 

පහත ඇත්තේ ඔබ වෙනුවෙන් ඔවුන් කරන ආරාධනාවය .

අප හා සමඟ එකතු වන්නට ඔබට ඇරයුම් කර සිටිමු🎨🥤

ඔබ කලාකරුවෙක් වුවත්, හුදෙක් විනෝදය සඳහා පමණක් පැමිණියත්, ආහාර සංග්‍රහයන් සමඟ සංගීතයද එක්වු මේ සැඳෑ රාත්‍රිය ඔබටමයි💛

අප හා සම්බන්ද වී ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න ( [email protected] ) – ප්‍රවේශය නොමිලේ!

ඔබව ආදරයෙන් පිළිගැනීමට අප බලාපොරොත්තු වී සිටිමු

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...