බාල ගල් අඟුරු හේතුවෙන් සිදුවූ අලාභය ජනතාව මත පැටවීමට එරෙහි වන ලෙස පෙසප ඉල්ලයි .

බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ජනනයට සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම’ විසින් කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලයි. එම ඉල්ලීම ඇතුළත්ව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට යොමු කළ ලිපියක් පුබුදු ජයගොඩ සහෝදරයාගේ අත්සනින් අද(10) දින භාර දෙන ලදී.


2026 දෙවෙනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එවැනි පිරිවැය පියවා ගැනීමක් අරමුණු කරන්නේ නම් එය විදුලි පරිභෝජනය කරන ජනයාට සිදුකරන අසාධාරණයක් බවද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...