ඇමෙරිකානු යුද කඳවුරු හකුලන් ඉතාලියෙන් ඉවත් වෙනු !

ඉතාලියේ පවතින ඇමෙරිකානු යුද කඳවුරු ඉවත් කර ගැනීම සඳහා බලපෑම් කරන විරෝධතා ගණනාවක් අද ඉතාලිය පුරා පවත්වනු ලැබුවා . Brescia -Ghedi ඇමෙරිකානු යුද කඳවුර ඉදිරිපිට අද පැවැති විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් Brescia සහෝදර සහෝදරියන් සම්බන්ධ වුණා.

Share post:

Popular

වෙනත් පුවත්

ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස්...

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...