“අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ” කාන්තා සම්මේලනයේ වාර්ථාව හෙට තානාපති කාර්යාල වලට

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් 2026 මාර්තු 26 – 27 යන දෙදින තුළදී ශ්‍රී ලංකාවේ “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ” කාන්තා සම්මේලනයේ වාර්ථාව පහත සඳහන් ආයතන සහ තානාපති කාර්යාල වෙත භාරදීමට නියමිතයි . ඔවුන් එය භාර දීමෙන් අනතුරුව එම ස්ථානයන් වලදී නිහඬ විරෝධතාවන් දැක්වීමෙන් ද ‍මේ ප්‍රශ්නය කෙරෙහි ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නා බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පවසනවා .

26 – 27 වාර්තාව භාරදීමේ සහ විරෝධය දැක්වීමේ කාලසටහන

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) – පෙ.ව 09.30-10.15
යුරෝපානු එකතුව EU – පෙ.ව 10.45-11.00
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය – පෙ.ව 11.05-11.20
ජපාන තානපති කාර්යාලය – පෙ.ව 11.30-11.45
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය – පෙ.ව 11.50-12.05
ස්විස් තානපති කාර්යාලය – ප.ව 12.25-12.40
නෙදර්ලන්ත තානපති කාර්යාලය – ප.ව 02.00-02.15
එක්සත් ජාතීන්ගේ සංවිධානනය UN – ප.ව 02.30-02.50
කැනඩා මහකොමසාරිස් කාර්යාලය – ප.ව 03.10-03.25
ජර්මන් තානාපති කාර්යාලය – ප.ව 03.35-03.50
අගමැති කාර්යාලය (මල්වත්ත පාර) – ප.ව 05.15-05.45

2026.03.27
ඇමරිකානු තානපති කාර්යාලය – පෙ.ව 09.30-09.45
නවසීලන්ත තානාපති කාර්යාලය – පෙ.ව 10.15-10.30
ප්‍රංශ තානාපති කාර්යාලය – පෙ.ව 11.00-11.15
දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලය – පෙ.ව 11.20-11.35

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය – පෙ.ව11.50-12.05
රතුකුරුස සංවිධානය – ප.ව 01.30-01.45
මානව හිමිකම් කොමිසම – ප.ව 02.00-02.15

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...