තැන්නේ නොහොත් විතැන් නොවන හදවත

සඳවත හංගලා ගැසුවට ගන්ඨාරේ
කහවත පිපෙනවා මහජන ගංතීරේ
සඳ එක්කලා උපදින කවි ශෘංගාරේ
සඳ දිය උතුර උතුරා යන සංසාරේ

සංඟේ අහිමි සංඝය නෑ අඳුරන්නේ
නැංගේ කැවුත්තට කව් සිළුමිණ වැන්නේ
දං ගේ බිඳින උන් පන්සල පිළිකන්නේ
රංගේ නො මැති මල්කෙමි ලෙලවන් තැන්නේ

පංචසීලයට කලබල වනු කෝමා
වන්දනාව කවියක සඟවනු කෝමා
චන්දරාට තුන් යම අහිමි ද කෝමා
මල්සරාට පන්සල අකැපද කෝමා

  • මංජුල වෙඩිවර්ධන

කොළඹ BMICH ඉදිරිපිට සිංහල සංස්කෘති ආයතනයේ (සුදර්ශියේ) දී…………………….
පන්සලේ මල්සරා හෙට සැප්තැම්බර් 19 දොරට වඩී……………….!

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...