කෝප් කමිටුවේදී හෙළිවෙන්න කලින් අපි මේ ගැටළු මාධ්‍ය හරහා හෙළිදරව් කළා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශයට නිසි ක්‍රමවේදයක් නොමැති බව ඛනිජ කැණීම සඳහා බලපත් නිකුත් කරන්නේ කොහොමද කියා අද පැවති මාධ්‍ය හමුවකදී ලහිරු වීරසේකර ප්‍රශ්න කර සිටියා. භූ විද්‍යා හා පතල් ගැනීම් කාර්යාංශයට නිසි ක්‍රමවේදයක් සකසා නීතිපතිවරයා වෙත ලබා දෙන්න කියා අධිකරණ නියෝගයක් තිබියදී පවා එය නොසලකා හැරිම අන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ආකාරයෙන් කටයුතු කරන්නට බලය ලැබුණේ කොහොමද කියා ඔහු ප්‍රශ්න කර සිටියා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය සම්බන්ධව කෝප් කමිටුව සිදු කල ප්‍රශ්න කිරීම් සහ ලංකාවේ ඛනිජ කොල්ලය සම්බන්ධව සැප්තැම්බර් 15 වනදා YOUTH FOR CHEnge සංවිධානය පැවැත්වු මාධ්‍ය හමුව.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...